1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ බායි :rofl: හැම ගැහැණු ළමයටම එහෙම තියාගන්නකො වැඩේ ඉවරයිනෙ :P
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ :rofl: හිටපු කට්ටියත් ත්‍රේඩ් එකේ නෑ වගේ දැන්නම්
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාගෙ ආදරනීය අක්ක ඉන්ඇක්ටිවු වුණා කියල සේරම ඉන්ඇක්ටිවු වෙන්නෙ නැහැනෙ :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම කියන්න බෑ. මොකද ඔයා සමහර නංගිලට හරි ආදරෙන් කතාබහ කරනවනෙ :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මලා. 50 විතර වැඩියිනෙ. සයූ ඇවිත් මාව මරයි ද දන්නෙ නෑ :dull:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනිත් නම්ටිකත් කියන්නකො. ඇයි ඔය එක නමක් දෙකක් විතරක් කියන්නෙ? :P එහෙනම් ඉතින් රවට්ටපු ගැහැණු ළමයින්ගෙ නම් ටිකත් කියන්න බලන්න. ඒ අයට මෙතනට එන්න කියල:rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පැණියෙක් වීමේ මූලික සුදුසුකම තමයි ගැහැණු ළමයෙක් නැතිවීම. දවසක් දෙකක් පැණියා සේ ඉඳල ගැහැණු ළමයෙක් සමඟ බොරුවට හෝ ඇත්තට ආදරයෙන් වෙලෙනවනම් එයාට පැණියා කියන්නෙ නෑ. හැම ගැහැණු ළමයෙකුට ම සාධාරණව පැණි හැලීම තමයි පැණියාගේ කාර්යය වෙන්නෙ :P
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පැණි කාතාවනම් හරි. මං තමයි ඉන්න ලොකුම පැණිය දැන් ඕගොල්ලො මගේ තැන ගන්න ට්‍රයි කළාට :P:rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :dull: ඒ ‍මොකෝ මං එයාව පාස් කරල ද? :shocked:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :confused: :oo: ඔයා දැකපු හීනෙක තිබුණ එකක් ද?
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔය අර ආන්ටිට දාපු එකක්නෙ. :rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela ane mata bae. mata mathakath na eeta vada
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපෝ මට ගුටිකන්න වෙයි ගැහැණු ළමයින්ගෙන්
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔහොම කිවුවහම බය හිතෙනවනෙ :dull:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සහතික ඇත්ත කතාව මොනව වුණත් :yes::yes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes::rolleyes: එහෙමත් නෑ ඉතින් :P
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හැමොම නෙමෙයි බහුතරය ඔව් එයාල විතරයි :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    චැට් ත්‍රේඩ් බැලුවොත් ඔයාට නම් හොයාගන්න බැරිවෙන්නෙ නෑ. තව රේඩියෝ ත්‍රේඩ්වලත් නම් ගොඩක් ඇති :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ද? එහෙනම් කට්ටියම වටේ ඉන්නව වගේ. හැබැයි ඉතින් මට අර එක ‍යකෙක් ඉඳගෙන එළියට බහින්න දුන්නෙ නෑ. දැන්නම් විකී එක ටිකක් කියවල තේරෙනව මොනව ද වෙන්නෙ කියල. සොම්බිල ගැන කියෙවුවෙ නෑ.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela ehenum gataluvak nahane ithin :D kohoma hari vadee godanum

    No contents