1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl::rofl: එළ එළ එහෙම තමයි ඉන්න ඕන
  2. Malinga

    පද පේලි .....

    හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිඳින් ඔබට මෙතරම් ළංව ඉන්නේ නොලැබෙනා බව දැන දනයි අයාලේ ගිය හීන අ‍තරේ ගොඩ ගසා මහ වේදනා මම ම විතර ද පෙම් කරන්නේ ආත්මය පරදුව තියා ඔබව හිමිවේනම් ඔයා අදහන්නම් ආදරෙයි මං රත්තරනෙ දැන් නැතුව ඉන්නට බෑ ඔයා හමුවනා නෙත් ................. තෙතමනේ ඇති පපුව ගැඹුරේ...
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොන බොරුවක් ද හලෝ. එහෙම කවුරුවත් නෑ. ඉන්නවනම් ඉතින් මෙලහකට ගෙදරට කියලනෙ :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වයසින් නෙමෙයි හිතින් පොඩියි :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොණ්ඩෙ තමයි අවුල :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම කිසි කෙනෙක් නෑ. හිටියනම් ඉතින් මෙලහකට බඳින්න වෙලානෙ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හිහි වැඩේ තියෙන්නෙ ඉතින් තරුණ වුනහම හරි වදේනෙ. ඊට හොඳයි පොඩි එකා වගේ ඉන්න එක :rofl:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තාම කිසි කල්පනාවක්නම් නෑ. සමහරවිට මෙහෙම ඉන්නෙ නැතිවෙයි :rolleyes:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    29 වයස. ඒ වුණාට තාම මම මොනිටිසෝරි :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේකනෙ මහුණත් කළුයි. මුහුණෙ රැවුළත් කළුයි. ඉතින් පේන්නෙ නෑ :P මාලිංග
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ මං කරන්න යන්නෙ නෑ :rofl: අවුරුදු 29 නොකළ මා කුමකට ද ඔය වැඩ දැන් කරන්න යන්නෙ :rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: මං හෙන නාකියි මෙහෙම හිටියට :D රැවුල තියෙන මුහුණක් නේද දැක්කෙ?
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් දැම්මනම් සෙටින්ග්ස් ඩිෆොල්ට් කරල ආයිත් අර සොෆ්ට්වෙයාර් එක ඉන්‍ස්ටෝල් කරන්න
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ උපදෙස්වලට සෙරෙප්පු පාරවල්, කුඩ පාරවල් වලින් සංග්‍රහ ‍ලැබෙයිද දන්නෙ නෑ නේද? :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් ඉතින් ‍ඔපෙරා කිවුවට අනිත් සමාගම් තරමට ප්‍රසිද්ධ නෑ තමයි. ඒකත් බලපානව සෑහෙන්න.
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විහිලුවට නෙමෙයි ඒක ඇත්තට කිවුවත් ගැටලුවක් නෑ ඇත්තනෙ :rofl::rofl: :yes::yes: විහිලු තේරෙනව
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොපි පේස්ට් නැතුව ඔයාට හිතෙන එක කියන්න :P
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාට අනුව එහෙම වෙනවනෙ. ඉතින් මට ඒකට කරන්න දෙයක් නෑ :P
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බයවෙන මුහුණක් සහිත මනුෂ්‍යයෙක් නොවේ ‍වගේ පින්තූරයක් ද තිබුණෙ? එහෙනම් ඒ මම තමයි:rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Malinga D........... :yes::yes: ඔව් එක් තමයි නම. :rolleyes:

    No contents