1. Gingy

    ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි

    දැන් පොරව ආයෙ අල්ලලද? එක අතකින් ඌත් පව්
  2. Gingy

    මේ Lap එක හොදයි ද ?

    :yes: :yes: :yes:
  3. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    මේ ත්රෙඩ් එකේ දිනපතා දාන්න කල්පනා කලා අප්ඩේට් එක හොද උනොත් හරි කෙල උනොත් හරි කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි. අද ඔලුව විකාරෙට දවස් දෙකකට පස්සෙ එක ඩන්හිල් එකක් ගත්ත, හොද නම් නෑ මේක අල්ලලම දානව මේ පාර, ඔය මුලින්ම චෙක් කරන්න කලින් දවසට 5ක විතර වදිනව. එදයින් පස්සෙ අද ගත්තෙ මේ පාර නම් නවත්තන්න...
  4. Gingy

    අනුරාධගෙ සොයාගැනීම

    ආ මන් ඒ තරෙඩ් එකේ දැම්ම, ඔයාගෙ නම දැම්මෙ නෑ හැබැයි සපෝට් එකට තෑන්ක්ස්. ඩොක්ටර් කුශාන් හෙට හවස හේමාස් එකේ දාල තියෙන්නෙ. අද උදේ බලද්දිත් 167/155, ටෙම්පරි දුන්න බෙහෙත් අහනවා වගේ. වෙච්ච ලොකුම වෙනස වයිපරේ කෑගහන එක ටිකක් අඩු වෙලා. දැන් හෙන සැලකිලි. මළ පනින දේකට වත් බනින්නෙ නෑ හුචස් ගාල ෆිලමන්ට් එක...
  5. Gingy

    මේ ලැප හොදයිද?

    පර්ෆෝමන්ස් නම් අවුලක් උනේ නෑ, මට හෙවි වැඩ වලට එතකොටත් Thinkpad තිබ්බ, මේක ගොඩක්ම කස්ටමර්ල බලන්න යද්දි අරන් ගියෙ. චුට්ටක් දැනෙන්රන රත් වෙනව. මගේ ලඟ පරන කාබන් එකක් තියෙනව ඒක නම් රත්වෙන්නෙම නෑ. සවුන්ඩ් නම් මදි, කොලිටි හැබැයි. මාත් දිගටම පාවිච්චි කලේ ටච් එක. කීබෝඩ් එක මට පුද්ගලිකව සෙට් නෑ, එහෙම...
  6. Gingy

    මේ Lap එක හොදයි ද ?

    බෝඩ් ඉශූ හදනව, ඩෙල් නම් හවුසින් මාරු කරනව, දාන හවුසින් ඔරිජිනල් තරම් සෙට් නෑ, ඒත් ලැප් එක පට්ට ලස්සනයි. ගොඩක් වෙලාවට කම්පැනි වලින් අයින් කරන ලැප් ගන්නෙ. ඕක වෙනම බිස්නස් එකක් ඩුබායි වල. අපි ගත්ත ලොට් එකෙන් සර්විස් විතරයි කරල තිබ්බෙ හවුසින් මාරු කරල නෑ. ඒක හින්ද ග්‍රේඩ් එක අඩුයි ගාණ අඩුයි. බිස්නස්...
  7. Gingy

    මේ ලැප හොදයිද?

    එහෙමනම් අවුලක් උනේ නෑ, මට උනේ බිම වැටුන ඉන්ටලොක් ගල් උඩ, ඩිස්ප්ලේ ලෙෆ්ට්. හැබැයි ටච් එක පට්ට.
  8. Gingy

    අනුරාධගෙ සොයාගැනීම

    ඕකට කෙමක් තියෙනව, අපේ ගහකට කරල දුන්න. මට මතක නෑ, වයසක මනුස්සයෙක් ගෙන් අහල බලන්න.
  9. Gingy

    මේ ලැප හොදයිද?

    පරිස්සමෙන් පාවිච්චි කරන්න පුලුවන් නම් ලීජන් පට්ට. මගෙ ලඟත් මේකම තිබ්බ සින්ග ගිය වෙලාවක ගත්තෙ බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ ඩොලර් 1200කට. ඔෆර් ප්‍රයිස්. ඔහොම තිබ්බට ඩිස්ප්ලේ එක පොඩී, මම අනිත් පාවිච්චි කරන්නෙත් 14` thinkpad ඒ උනාට මේක පොඩ්ඩක් ඇහැට අමාරුයි.ඩිස්ප්ලේ එක ගියා බිම වැටිල. මෙහේ එකෙක් 55ක් ඉල්ලුව...
  10. Gingy

    එළකිරි එකේ උන්ට තියෙන ප්‍රශ්න

    Spa Review ekak danna giya witharai :D
  11. Gingy

    මේ Lap එක හොදයි ද ?

    apith gaththe ikman eken nemei, meyalage shop eken. ikman link eka damme details ganna. Refurbish lap wala ena podi podi awul walata daraz refund denne naha. Dunnath seller wahala giyoth sorry
  12. Gingy

    මේ Lap එක හොදයි ද ?

    Oka othanin ganna epa, https://ikman.lk/en/shops/comtech methana wage reliable refurbish wikunana. thanakin ganna. Me dell refurbished ewa apith import kala ape office eke wada walata dubai walin. ithanne nathi leda enne hariyata refurbish karala nathi unoth, api geddith genawa adu grade ekak...
  13. Gingy

    වාහන ආනයනය ගැන අලුත් නිව්ස් ?

    @creed1 ගෙ පොස්ට් එක බලන්න FB
  14. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    පිස්සු හැදෙනව ඊයෙ හොස්පිටල් ආපු එකෙන් පොඩි එකාට Hand foot and mouth ඇවිලල. ඒකි දෙක කරනව, දැන් බෙහෙත් ගෙනාව වෙලාව බලාගන්න ඕන ow ------ Post added on 1717599063
  15. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    අද උදේ අප්ඩේට් එක උදේම බෙහෙත් බිලා පැය දෙකකට වගේ පස්සෙ ප්‍රෙශර් චෙක් කලා 167 / 137 එලකිරි එකේ සහෝදරයෙක් පීම් කලා ඩොක්ට කුශාන් මැදගොඩ ගාවට යන්න කියල. අපොයින්ට්මන්ට් එකක් දාන්න හදන්නෙ Update : සිකුරාද වෙලාවක් ලැබුනා
  16. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    Foreign Business walata lankawata gena eka machan, think tank seen ekak. Stress nathi unata workload wadi. Man uyadi nam thel lunu wadi . Kaden kawenawa nam adui. Idala hitala Smoke nam karanawa, not every day. Thanks mcn :yes: ------ Post added on 1717518409
  17. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    එතන සිටුවේශන් එකත් එක්ක කලේ නෑ මචන්ලා. දැන් ගිහින් ආවෙ වෙන ඩොකෙක් ගාවට හේමාස්ම බැලන්ස් නම් අවුලක් උනේ නෑ. ඉස්සර දරුණුවට ඩයිවින් කලා. ඒක හින්ද මට ලේසියකට කැරකිල්ල වමනෙ එහෙම එන්නෙ නෑ. ඒත් අද ලෙඩෙක් බලන්න ගිය වෙලාවෙ හේමාස් එකේදිම පොඩ්ඩක් අවුල් වගේ දැනුන නිසා චැනල් කලේ. තෑන්ක් බොක්කලා.
  18. Gingy

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    ow eekanam aththa, dawasata paya 4k wage thamai maximum ninda set wenne IT wala idan Business solutions (think tank) walata awith inne. Meka Workload wadi. dawalta podi eka ekka concentrate karanna bari nisa rata wada karanne ude 4-5 wenakam, podi eka ahareneawa 6-7 withara. eeta passe itin...

    No contents