1. Gingy

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    Check the PM, about the Rate Card.
  2. Gingy

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    මේක නම් ඇත්ත
  3. Gingy

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    හොද මනුස්සයෙක්, ගිග් එකට වඩා ගානක් කියන්න වැඩේ බලල. වද දෙන එකට ගාණ හරි ලැබෙනවනෙ. ඔහොම ඒවා ලෝන්ග් ටර්ම් සෙට් වෙනව. සතුටුයි. නිකම් කරන්න එපා නැත්නම් පැය ගානට ගානක් කියන්න, ------ Post added on 1716832571
  4. Gingy

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    නිකම් කරන්න එපා, ගිග් එකක් යවල පේමන්ට් එක ගන්න. අතාරින්න එපා වැඩේ. කොහොමත් පිටින් වැඩ කරන්න ගියොත් ෆයිවර් එකට කෙල වෙනව. ඩිලිවර් කල නිසා කලින් ඕඩර් එක මේ වැඩ වලට අදාල නෑ
  5. Gingy

    Oh this girl 😍

    @Solo Rider
  6. Gingy

    Vehicle Ownership Transfer Help 2

    පාටි තමයි!!
  7. Gingy

    උබ කිරියට සෙට් උන අවුරුද්ද?

    2007 Passe marila ipaduna. Expose wewida danne na
  8. Gingy

    Train එකේ Perfume කැ@යා

    ඉව කර කර ගිහින් ලොල්ලෙක් කියල කයි වගේ. මටත් ලඟදි සෙට් උනා ක්‍රීමි රිෆරෙශින් සුවදක්, කඩේක තිබ්බ 250 ඩුප්ලිකේට් රෝල් ඔන් එකකයි, සිල්ලර කඩේක තිබ්බෙ, පෙට්ටි නෑ, කාඩ් එකක එල්ලලා, මම ගත්තෙ වාහනේක සීට් එකක ගාන්න පොඩි එකෙක් චූ කරපු වෙලාවක. ජාතියක් ජම්මයක් නෑ, හැබැයි පට්ට
  9. Gingy

    Email Aggregation කරන්නේ කොහොමද තොපි?

    අඩුකුලේ අවුට්ලුක් තමයි
  10. Gingy

    උඹලට හොදටම අවුල් ගිහින් depress level එකට ආවහම මොකද කරන්නේ?

    පොඩි ඩෝෆමීන් රශ් එකක් එන වැඩක් කරල, දුමක් දාල නිදාගන්නව. බිව්වොත් නම් කේස්, ස්ක්‍රීන් ඔක්කොම ඈත් කරල තියනව ගතිය යනකම්
  11. Gingy

    Dunhill Switch බීල ඉවරයි.

    මෙහෙ නම් දැන් තියෙනවා ඕන තරම්, කොහොමත් ස්විච් කරන්නෙ නැතුව පාවිච්චි කලේ. මට නම් දැන් එක සෙට් කලින් එකට වඩා. පරණ එක ඕන උන් ඉන්නව නම් ඒකල කඩේක තියෙනව තාම, අද හවසත් තිබුන, නැති වෙද්දි හංගපුව වෙන්න ඇති. කලින් පාර නැති උන වෙලේ සමහර වේසාවො 180ටත් වික්ක. ------ Post added on 1716744185
  12. Gingy

    ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

    ගැහිලි නම් නොදනී, බැදලා පස්සෙ නම් ශිෆ්ට් කේස් අනන් මනන් නිසා මිනිහට පට්ට බරක් අදින්න වෙනව. මම දන්න උන් ඉන්නවා අන්තිමට මිනිහා රස්සාවෙන් අයින් වෙලා ලමයි බලන. නර්සින් ස්කූල් යන එකියක් එක්ක නම් හුට්ටප්පරයක් තිබ්බ. හැබැයි පට්ට කෙයාරින්, පොඩි යුනිෆෝම් ආතල් එකක් ගත්තා ඉතින්. එච්චරයි.
  13. Gingy

    2checkout තාම වැඩද?

    Bump
  14. Gingy

    2checkout තාම වැඩද?

    Mathak wewa!!!!
  15. Gingy

    2checkout තාම වැඩද?

    ලෝකල් IPG දාන්න බැරි තැනක දාන්න, ක්ලයන්ට් ලන්කාවෙ. බීආර් නෑ. Less than 3 USD per product විකුණගන්න ක්‍රමයක් තියෙද?
  16. Gingy

    Motorhome, Caravan රෙන්ට් කරන්න පුලුවන්ද ?

    echchara natanawata hodai nodima inna eka kiyala hithanawa athi. RV washroom nam kohomath ape ayata hariyanne na, wet washroom thamai puruduwela inne, dry and clean eewa haanawawa
  17. Gingy

    Always use protection!!

  18. Gingy

    Motorhome, Caravan රෙන්ට් කරන්න පුලුවන්ද ?

    rent seen ekata nam eka athakin waradak kiyanna ba, ape un rent kiyala gaththoth winasa karannamai try karanne, samahara welawata aathal ekatath nasthi karanawa,

    No contents