commercial bank visa card or sampath web card එකක් හදා ගන්න payoneer ඒවත් පුළුවන්, commercial විසා කාඩ් එක නම් එවලේම ගන්න පුළුවන් සම්පත් වෙබ් කාඩ් එක එන්න සුමාන දෙකක් වගේ යනවා, paypal එකක් හදා ගන්න malaysia විදිහට, විසා කාඩ් එක ලින්ක් කරන්න තියෙන්නේ paypal එකට එක එච්චර අමාරු දෙයක් නෙමේ, කෙලින්ම...