Device name: B880-70V
RSRP: -118dBm
RSRQ: -12
මගෙත් කණු 4 යි, ඔය උඹට අපු අවුල මටත් අවා, මගේ කාබරේ තමයි රවුටරේ තිබ්බේ මාත් හිතුවේ අවුල එන්නේ ලංකා බෙල් නෙට්වක් එකෙන් කියලා, එවුනාට කලින් හොදට තිබිලා එක පාරටම ලයින් එක අවුල් ගිය එක හිතා ගන්න බැරුව ගියා, මන් පාවිච්චි කරන්නේ ඩෙස්ක්ටොප් පීසී එකක් නිසා...