පොඩි අතුරු ප්‍රහ්නයක් තියෙනවා සහෝදරවරුනි..
මගෙ Ebay එකේ යූසර් නේම් මතකයි පාස්වර්ඩ් එක රීසෙට් වෙලා..
පේපැල් එකෙත් එහෙමයි. මට ඊමේල් මතක නෑ. වැඩි සල්ලියක් නං තිබුනෙ නෑ...
මං කල්පනා කලේ අළුතෙන්ම එකව්න්ට් එකක් හදන්න.
එතකොට... ආයෙ සම්පතැ බැංකුවේ එකක් හදන්න අදහසක් නෑ...
කොමර්ශල් බැංකුවේ වීසා කාඩ්...