1. Dinushasankalpa

    මට අර HID ලයිට් හයි කරන තැන ෆේස්බුක් ලින්ක් එක එවන්න පුලුවන්ද ?

    මට අර HID ලයිට් හයි කරන තැන ෆේස්බුක් ලින්ක් එක එවන්න පුලුවන්ද ?
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැං කොහෙද තියෙන්නෙ ඔය ලයිට් හයි කරන පොට් එක ? එයාලගේ වැඩ හොදද ? කොච්චර වැඩිපුර ගෙවන් නඕනෙද හයි කරන්න.. :eek: අපරාදෙ නැද්ද ? :sorry:
  3. Dinushasankalpa

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    හෙට තේ බොන්න කලිං මැච් එක ඉවර වෙන්න පුලුවං සිංහලු වැස්සෙ නැත්තං !
  4. Dinushasankalpa

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    තෑන්කූ වේවා බොක්ස් එකත් මරු වාහනේ.. තෙල් කිරිල්ල පොඩ්ඩක් විතර අඩුයි...:sorry:
  5. Dinushasankalpa

    මහත්වෙන්න.....

    හොදට කාලා බීලා හිටු බං.. මහත් වෙන්න අමුතුවෙං ජාති බිව්වම කෑවාම ලෙඩ හැදෙයි
  6. Dinushasankalpa

    නොදෝකින්

    ඔන්න පිරෙව්වා.. හරිද බලපං
  7. Dinushasankalpa

    නොදෝකින්

    හරිම ශෝක ජනකයි සහෝ :sorry::sorry::sorry:
  8. Dinushasankalpa

    hyundai ascend

    මං දන්න කෙනෙක් ලග තියෙනවා මචං. KA එකක්. ලක්ස 13යි කිය කිය ඉන්නෙ. දෙන්න බැරුව හිටියා දැං මාස දෙකක් විතර වෙනවා. කාර් එක ආයෙ විකුණන්න අමාරු සීන් එකක් තියෙනවා නේද
  9. Dinushasankalpa

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    තව ලාන්සර් බොක්ස් එකකුත් තියෙනවා, ෆ්ලැට් ලයිට් එකකුත් තියෙනවා AE 80ක් තියෙනවා අතනසේල් එකෙත්.. බලන්න ඕනෙ
  10. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    උඵයඨ්ටෘෆණට්
  11. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ianacaipalma :eek::sorry:
  12. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    uKaLafGTFa :eek: ච්ක්යමඑඑසහ්බා් :oo:
  13. Dinushasankalpa

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    බැලුවා බැලුවා කාර් හැම තැනම. අද වැඩිපුර යන්න උනේ නෑ. බස් එකේ universal joint එකේ කුරුසයක කේස් එකක්. ඒක බලන්න ගියාත ඊට පස්සෙ හේදුවා. දවස ඉවරයි :dull:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    BKSpacaTa :baffled:
  15. Dinushasankalpa

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    :dull: ඉන්දියන් හුටපටවල් ගැන මගෙ වැඩි ආසාවක් නෑ ‍මචෝ.. අවුරුදු 10ක් 15ක් පරණ ජපං කාර් හොදයි ඔය බ්‍රැන්ඩ් නිව් 800 මරුටියට වඩා...:yes: ඊට වඩා පහසුකම් තියෙනවා.. ලෙඩ ආවාට අවුලක් නෑ හදා ගත්තහැකි.. බොඩි කන්ඩිහන් හොදයි නං ඇක්සියෝ නං දැනට හීන තමා.. :sorry: පස්සෙ බලමුකො :D

    No contents