1. prageeth119lk

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    කෝහෙද එවා උබලා එපයි කතාකරලා තියගන්න:dull: අපි නම් ඔකා කොහෙ ඉන්නවද දන්නෙ නැ:rofl: දැන් පැනලා අඩු කාඩාගෙන වගෙ ඉන්නෙ:oo:ඒක නිසා ඔනෙ නැ:P
  2. prageeth119lk

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    එලකිරි මචන් එහෙනම් සුභ සිහින:D බුදුසරණයී!
  3. prageeth119lk

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    ඔවට තමයි බන් කරුමෙ කියන්නෙ:P ඔකා සසර පැතුමද කොහෙද කියල මොකක්ද මෙව්වා එකකුත් ලියලා තිබුනා :oo:
  4. prageeth119lk

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    මමත් මේෂ:love: මේ පාරවත් වැඩෙ හරි ගියොත් හොදයි:rofl: ඔහොම ගිහිල්ලා අන්තිමට අපිට කෙලවෙයිද :dull: ජයවේවා තෝත් මේෂද:rofl:
  5. prageeth119lk

    -: I'm the Last :-

    ඒ වගෙ නෙ :P ඕකා කොහොමත් ත්‍රෙඩ් දානවා ඉට පස්සෙ අන්තර්දාන් වෙනවා:dull:
  6. prageeth119lk

    Re Tharuwak Wee Mage Loke

    මේක බලන එක මාස 2කට විතර කලින් මගහැරුනා:dull: අන්තිමට බලඋ තැන මතකත් නැ දැන් කතාව්ත් අමතකයි වගෙ:oo:
  7. prageeth119lk

    Mahinda & Sons

    :P
  8. prageeth119lk

    ~!යනවානම් සිංහරාජ~

    නියම ත්‍රෙඩ් එක:cool: ජයවේවා
  9. prageeth119lk

    Suzuki Brandit

    ටිකක් ලෙඩ දෙන බයික් එකක්:dull: හරියට පාවිච්චි කරොත් අවුලක් වෙන එකක් නැ:rolleyes: හැබැයි ගොඩක් එවුන් ඕක විකුනන්නෙ වැඩෙ අල උනාම:P ජයවේවා
  10. prageeth119lk

    සසර පැතුම.....

    මේක ලිව්වෙ සලභයෙක්ද:P අනෙ මංදා බන් ඔවා දැන් මෙ මොලෙට බර වැඩි:dull: +ජයවේවා
  11. prageeth119lk

    -: I'm the Last :-

    oya mokada copy kalanne:frown:
  12. prageeth119lk

    මෙ සිදුවිම වන්නෙ රාත්‍රි 11.00 ත් 11.30 ත් අතරය

    අවස්තාව අනුව ඒක තීරනෙ වෙන්නෙ:baffled: උබ බැදලද:rolleyes: දැනටමත් එපා වෙලා:dull: සමහර වෙලාවට AM-PM මාරු විය හැක :P
  13. prageeth119lk

    -: I'm the Last :-

    uni gihin busy wela lu :rofl:
  14. prageeth119lk

    KeyLogger Help

    උබට උබවම හැක් කරන්නද ඔනෙ:rofl: අවුලක් නැ එහෙම වත් කියපු:P හැබැයි ඔය එහෙන් මෙහෙන් ගන්න එවා දාගෙන අන්තිමට උබවම හැක් වෙයි ඒක නිසා ප්‍රවෙශමෙන්:dull: ජයවේවා
  15. prageeth119lk

    -: I'm the Last :-

    ඌගෙ වයිෆ් දැන් බර බරෙ දානවලු:rofl: රෑ එලි වෙනකන් ඇහැරගෙන කෙල්ලො එක්ක චැට් කරනවා කියලා:P
  16. prageeth119lk

    What Are The TV Shows You watch every week?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඒ තරම් අවුලක් නැ බන්:rolleyes: මම හිතන්නෙ ස්පාටකස් නම් පොඩි එකෙක්ට තියා හැදිච්ච කොල්ලෙක්ට උනත් බලන්න සුදුසු එකක් නෙමෙයි:rofl:

    No contents