ඔව් බන් ගන්න ඔනෙ එත් දැන් මම හබ් එකෙන් යන්නෙ:dull: බෙන්ච් එක හදපු එකාටත් තව 2500ක්ද කොහෙද දෙන්න ඔනෙ:rofl: අනෙ මංද බන් අපෙ තත්තාත් ඒ දවස් වල පට්ට කෙට්ටුයි අවු 30ත් පැන්නට පස්සෙ ද කොහෙද ටික ටික මහත් වෙලා තියෙන්නෙ:oo:
මචන් අපි වැඩි වැඩක් කරන්නෙ නැති නිසා ප්‍රොටීන් වැඩිය දහනය වීමක් සිදුවෙන්නෙ නැ...