:( උඹට දවසක එළ කෙල්ලෙක් සෙට් වෙයි මචන්.උඹේ කථාව ඇත්ත.ආදරය විඳවන්න ගියාමයි තේරෙන්නේ... මම උනත් එහෙම ලොකු දෙයක් ඔළුවෙ තියන් නෑ මචන්.ලොකු හීන මවන් නෑ... එයා බෑ කිව්වත් මං ඒක බාර ගන්නවා.පෘතක්ජන මනුස්සයොනේ,දුකක් එයි මගේ හිතට,හැබැයි ජීවිත කාලෙම දුක් වෙන්නේ නෑ.මට ගොඩක් සමීප උන සරල ගති පැවතුම් ඇති...