weekend වල office එකේ යාළුවෝ සෙට් උනොත් ඉතින් පිස්සුවක් කෙලලා අනිවා ඩයින්මොර්,ඩුප්ලිකේෂන් පාරේ ක්වීන්ස් එක හරි නැත්නම් KFC or Pizzhut අදිනවා... තර්ස්ටන් එක ඉස්සරහා එල බත් කඩේකුත් තියෙනවා.ඒකෙනුත් කනවා. ඒකේ නම මතක නෑ. මොනවා කෑවත් මං ගෙදරට බස් එක ගන්න තැන තියෙනේ සන්ෆ්ලවර් ක්‍රීම් හවුස් එකෙන්...