1. dath kimbula

    මා තුළ දුකක්

    නයි කයි ද රෝස් පාං කිව්ව ලු!!! මදැයි!!!!
  2. dath kimbula

    "සේයා" වෙනුවෙන් නිකරුනේ හිරේ ගිය වයස 17ඒ කො&#351

    බාසාව ගැන නම් එච්චර එකග නෑ... නමුත් මෙහෙම කිව්වෙ නැත්තං මේකේ ඉන්න හාල්පාරුවන්ට තේරෙන්නෙත් නෑනේ.....
  3. dath kimbula

    Rep Power Wedima Kageda?

    nope! GT can only give +20 he never use to giv -reps. he makes the person RIP other than giving -reps:P
  4. dath kimbula

    කිඹුලෙකුගෙන්

    meh mona pakis booruwek da?:dull:
  5. dath kimbula

    Mama Sudui, thopi kalui!

    ඇයි ඕක හිගන්නා..... හිගා කනවා මේකේ උන් ගෙන්.... අපි පෝසත් ඕකට සාපේක්ෂව.....
  6. dath kimbula

    ලොව පුරා රසවත් අතුරුපස වර්ග

    නිකං කැවුම් නෙවෙයි බං.... පැනි කැවුම් තමා නියම කෑම... අම්මේහ්..මතක් වුනත් ටැප් එක ඇරිය වගේ ඛේඨය ශ්‍රාවය වෙන්නේ!:(
  7. dath kimbula

    ලොව පුරා රසවත් අතුරුපස වර්ග

    ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා... අවහ්‍ය කරන දේවල් මෙහේ නැති එක සහ තිබ්බත් පට්ට ගනන් එක තමා අවුල!
  8. dath kimbula

    ලයන් සට්වුට් ගැන සුද්දෝ කියන දේ - King of the Beer world?

    දැන් ද දන්නේ..... එංගලන්තෙ උන් ඕකට පිස්සු වැටිල නැතුව විතරයි ලු!
  9. dath kimbula

    පිටසක්වල ක්‍රියාකරිත්වයකින් විදුලිය ඇන &

    ඔරියන් හුටුමා යිඩී එකයි, මේකයි ටැපලිලා කරවල සොන්නයට! ලොල්ස්.....
  10. dath kimbula

    Mata Wife kenek hoyala deepan Sinhalayo!

    පෙරේත ලෝකෙ පැත්තෙන් හොයපං හොයා ගන්න පුළුවන් වෙයි...........
  11. dath kimbula

    කොත්මලේ නායයාම උඩුගුවනේ සිට දිස්වන අයුරු

    නාය යන්නෙ නැද්ද බං, බලපං කෝ ගලක් උඩ පස් කන්දක්..... ව්‍යාකෘති රේඛාව ගහල ම තිබිල තියෙන්නේ නාය යන්න.....
  12. dath kimbula

    Wedding Photography එලකිරි සෙට් එකට Special Rates

    උඹ තමා ඒ ඉන්නෙ මං කියල කියල තිබ්බ එකා...... චාටර් බං දන්න දන්න උන් කෝල් කරල අහනවා අඩෝ උඹ ප්‍රී ෂූට් එකක් කලා නේද දෙවනි සැරේට බැන්ද ද කියලා...... නෙද්දකිං........:dull:
  13. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද සසල හද විල් තෙර සමග එක් වූ සියළු ම රසික ශ්‍රාවක සත් ජනයෙනි, නුඹලා ට යථාලාභසංතුස්ටිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!
  14. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    dbiYEXNqksw මේක ලැන කමෙන්ට් එකක් යූටියුබ් වල....
  15. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න දැන් වදී තනි ඒකල වයලීන වාදනයක්.... අහල ම බලපං........
  16. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයිම් වර්කින් ඔන් ඉට්.............! මේ දවස් වල හොයමින් ඉන්නවා ඉන්පුට් මිශ්‍රක මෘදුකාංගයක්......
  17. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම නං යනෝ...නොගිහිං කොහොම ද? සිහින මවමින් ඉන්නේ ඕකට යන්න......... කලින් ගියා යානි ගේ එකට... ආහ්.....පට්ටයැ..පදිරියැ.... වර්ණනා විෂයක්‍රාන්තිකයැ......

    No contents