මම නං කැමතියි ලොක්කා....ඔය කතාව මම නං කිව්වේ මම කැම්පස් ෆයිනල් පාර්ට් 1 කරන කාලේ...හැබැයි ඒකට අපේ මහා ශිෂය සංගමේ සහෝදරවරු මාව මරං කෑවේ නැතුවා විතරයි.....:dull:
ඒ වගේ ම තව අතිරේක ලෙස අඩු මූල්‍ය පහසුකම් මැද කැම්පස් එක ළමයින්ට පොඩි ගාස්තු අඩු කිරීමකුත් දෙන්න ඕන....
එහොම කලොත් ඔය පාරවල් වල ඉදන්...