1. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......:angry::angry:
  2. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ උකේ..... ඕක දන්න සංගීත භාණ්ඩ!!!!!! හොණ්ඩ ජුලවන්න නම් දනී........ වෙන දෙයක් නොදනී......:dull:
  3. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදවත වෙනුවට හොණ්ඩා ජුලෝන එන්ජින් ඇති උන්ට විකිපීඩියා සරණං ගච්ඡාමි තමා........:dull::dull::dull::dull: තා හෙළ නොදන්නවාට මං මක් කොරන්න ද ගෙම්බ!:angry:
  4. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වයලීනය යනු......... නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්...... කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......:dull::(
  5. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි.... දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්:baffled:
  6. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹට නං එහෙම වෙන්නේ නෑ.... මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්.... ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....:dull:
  7. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුකෑෂ්..... පේන්ට් බූත් එකෙන් කුඩා නාගයා ළිදට....!!!
  8. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=19018336&postcount=51 :dull::dull:
  9. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බෑ...:rofl: :rofl: මේ පොඩ්ඩක් මේක පැහැදිලි කරල දීපල්ලා මේකේ උන් මේ ඇත්තිට..... කොටන්න වෙලාවක් නැත...
  10. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මපා හිටු කො ඉවසලා......:dull:
  11. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසගයෙහි යෙදිය...... හොණ්ඩා ජුලෝනා අවලම් මානවකය!!!!!:angry::angry::angry:
  12. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නැත්තං..... ඔය පකඩ දේශපාලනේ පැත්තකින් තිබ්බොත් එතුමා හොද නිර්මාණ කරුවෙක්..... මරියසෙල් ගායනා කරන කුමරාණෙනි නැතිදෝ දන්නේ ඉදන් කසුන් ගායනා කරන පිටස්තරයා දක්වා ම තියෙන්නේ හොද ගීත.......
  13. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා නුවන් පුරා ගායනය සමන් නිශාන්ත පද - උපුල් ශාන්ත සන්නස්ගල තනු - රංග දසනායක ආකාශ කුසුම් චිත්‍රපටයෙන්......
  14. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    විල් තෙරක ගීත තෝරන්නේ වැඩසටහනට සතියකට පෙරය.... ඒවා තෝරා, යම් පිළිවෙලකට සකසා, ඒ ගීත පිළිබදව පිටපතක් වෙනම ලියැවී, සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එයි. එනිසා ක්ෂනික ගීත ඉල්ලීම් ලබා දිය නොහැකිය.......:dull: සසල හද විල් තෙර යනු තවත් රික්වෙස්ට් ෂෝ එකක නොවේ!
  15. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තව සති දෙකකින් තමා දෙන්න වෙන්නේ හැබැයි..... සුභාවිත ගී විය යුතුය.... අභාවිත ගී ප්‍රචාරනය කරනු නොලැබේ!:dull:
  16. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොනව හරි කියපල්ල කෝ සෙද්ද!
  17. dath kimbula

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බයිසිකලේ? බරබාගේ? මෝටර් බයිසිකල් ගැන සිංදු නෑ නේ බං:dull:

    No contents