මේක ලිව්වම පොර හිතුවේ පොර සිංහල සාහිත්‍ය වංශයේ අමරණීය මුදුන් මලකඩ වෙයි කියලා....
හෙන හා හූවක් සාහිත්‍ය ලෝකයේ එයි කියල අර ගුණදාස අමරසේකර ලොක්ක කරුමක්කාරයෝ ලිව්ව වගේ....
නමුත් වුනේ කවුරුවත් පඩේකටවත් ගනන් ගත්තෙ නැති එක...
කතිකාවක් ද, අරක ද, මේක ද තියල මේ පොත සමාජ ගත කරන්නත්, පොරත්වයක් ආරෝපනය කර...