1. dath kimbula

    ඩොලරය සහා රුපියල

    ඒක නං ඇත්ත... නමුත් රෙප් එන්නේ මෙන්න මෙහෙමයි පුටා.....
  2. dath kimbula

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    කවුරු කලත් මට මේක කරපු එකා සම්බන්ධයෙන් මැවෙන්නේ එකම දෙයක් විතරයි ඔලුවේ....... https://www.youtube.com/watch?v=UUOl-wShnys sorry fellows!
  3. dath kimbula

    ඇමතිකම දීපන් ළමයෙකුට

    තොගෙ අවතාර් එක දීපං ළමයෙක්ට..... (දැන් පට්ට පරණ නිසා)
  4. dath kimbula

    බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

    මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං.... ඒ නිසා ද කොහෙද ඇදෙනවා... ඔව් මාත් පිළිගන්නව කරන්න තියන හොදම ගොං කං වලින් එකක් තමා දුම.... නතර කරන්න ඕන අනිවා.....අද සිට වත්... දැන් ඔන්න යන්න කලින් ගහන එක අතෑරියා මේ දැන්...
  5. dath kimbula

    බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

    ජීවිතෙන් අවුරුදු එකහමාරක් 24*7 බිව්වෙමි.... පසුව නැවැත්තුවෙමි. කැම්පස් ගිය පසු අපේ ඇදුරුතුමන්ලාට පිං සිද්ධ වෙන්නට ආයේ ම ඔකේෂනලි ගැසුවෙමි (කරටි කැඩෙන තෙක්) දැන් ඉතිං හාවා හද දකින්නැහේ ඉතාම මද පමනින් අති සුවිශේෂි අවස්ථාවල දී පමණක් බොමි. ඒකත් ඉතාම මද ලෙසටය. නමුත් ධුම පානය නම් කරමි. දිනකට 2-3ක්...
  6. dath kimbula

    TOYOTA AQUA 2015

    කෙලිය නේද දොරේ තාප්පෙට ම....... කොහොමත් ආණ්ඩුව ඩොලර් ඉතිරි කරන්න ආනයන සීමා පනවයි......
  7. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    magulak kiyanawa... mama me kellawa iskole daaganna ekata duwanawa pana kadagena..... ara kiwwa wade balapanko... umbe lap eken....
  8. dath kimbula

    මක්කම පුදබිමේ මිය යාම වාසනාවක් (හඬපට සහිත&#351

    අයියෝ හැමිනෙනවා... පවුසි දීපං ඔය තට්ටෙ ළමයෙකුට!
  9. dath kimbula

    රුපියලේ අගය

    හා වේෂියේ!!:frown:
  10. dath kimbula

    වන්ඩියක් ගත්ත කියහන්කො

    oO..... NIYAMAI KUKULOH... PARISSAMEN DRIVE KARAPAN...
  11. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    if the cycle is not stable, or not a constant one, you are @ your own risk!
  12. dath kimbula

    ඩොලරය සහා රුපියල

    අනේ මංද බං.....:dull:මේ රට ගැන නම් නප්පියට ම කළකිරිල ඉන්නේ.... මම ඒහේ ඩෙන්ටල් කවුන්සිල් එග්සෑම් එකත් කරන්න පටන් ගත්තා... නමුත් අපේ බිරින්දෑ අහනව ඉතිං මොකක්ද ඔය තරම් ආර්ථාක ප්‍රශ්න තියනව ද, දෙයියනේ කියල ඉන්නව නේ, මොකටද නිකං ඔය ආසාවල් පිටිපස්සේ දුවන්න ගිහින් විදවන්නේ කියලා... ඒකත් ඇත්ත තමා...
  13. dath kimbula

    මගේ ඔර්ජිනල් එක බෑන් කරලා

    මාගේ පශ්චාත් භාගය සිනාසෙමින්!!!!:rofl::rofl::rofl::rofl::rofl:
  14. dath kimbula

    වතුර කලේ ඇයි උකුල තෙමන්නේ

    සේනාරත්න මහත්මයා ගේ පුත්‍රයා මලේ ඉස්කෝලේ..ඔබීඒ එකේ ඉන්නවා... නමුත් කාර්ය බහුල පුද්ගලයෙක්... සේනයියව තමා අල්ල ගන්න වෙන්නේ.... මමත් ට්‍රයි එකක් දාල බලන්නම් මොකද ඕක මාර දුර්ලබ ගීතයක්....
  15. dath kimbula

    ඩොලරය සහා රුපියල

    රටක දේශපාලන සහ ආර්ථික දිශානතිය තීරණය කරන්නේ බුර්ෂුවා පන්තිය කියල ජාක්ස් ඩෙරීඩ කියල තියන එක හරි නේ බං ඉතිං.......
  16. dath kimbula

    ඩොලරය සහා රුපියල

    නෑ බං වලේ දාන්න නෙවෙයි අවංකව ම කිව්වේ ඌ යම් මතවාදයක ඉන්න එකෙක්... මාත් එක්ක බොහෝ විට ඇර ගන්න එනව වුනත්, මම උදාර සතුරට ගරු කරන්න පුරුදු වෙච්ච සොල්දාදුවෙක්
  17. dath kimbula

    වතුර කලේ ඇයි උකුල තෙමන්නේ

    උඹ හොයන්නේ මටත් ලෝකෙම පීරල හොයා ගන්න බැරි වෙච්ච සිංදුවක්.... නෝටඩ්... මගේ සහෝදර සංගමෙන් මට ගීතය ලැබුනොත් ඩෙෆා මම උඹට එවන්නම්
  18. dath kimbula

    රුපියලේ අගය

    වූ.......ම්...... මෙහෙමයි.... දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!) ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න... නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ...

    No contents