1. dath kimbula

    ඩොලරය සහා රුපියල

    උවිදු මල්ලි ගෙ අදහසුත් දාන්න....... මේක පොද් සංවාදයක් නේ... හරවත් යමක් කියන්න පුළුවන් නම් හොදා මේ වෙලාවේ....
  2. dath kimbula

    ඩොලරය සහා රුපියල

    අවංකව ම කියන්නම් මම විශ්වාස කරන්නේ මේ වෙලාවෙදී ආර්ථිකය දැඩි ලෙස අඩස්සි ගත කරන්න ඕන කියන එක. විශේෂයෙන් අනවශ්‍ය අති සුපිරි දේවල් ගේන එකට සීමා පනවන්න වෙනවා....ටික කාලෙකට හරි. ඒකට ප්‍රජාතන්තරේ නම් හරියන්නේ නැත......:dull::dull::dull:
  3. dath kimbula

    පුළුටු ගඳවල් එන්නේ පේරේතයෝ නිසාද?

    YOU MADE MY DAY MAAN!!!!!:rofl: :rofl::rofl::rofl::rofl::rofl:
  4. dath kimbula

    Inventory Control System [HELP]

    අනේ මචං ඕවෑයේ මොලේ රහක් නොදනිමි! දන්නව නං මෙහෙම පෝස්ට් කොටන්නේ නැ කෙළින්ම පීඑම් එකක් කෙළිනව ඇර.
  5. dath kimbula

    රුපියලේ අගය

    ඒකට අපිට මහා පරිමාණ ඩොලර් සංචිතයක් තියෙන්න ඕන පුටා...නැත්තං රත්තරන් සංචිතයක්..... නැත්තං හොරට ඩොලර් ගහන්න වෙන්නේ......:dull: එහෙම කරන්න බෑ කුකුලෝහ්....:dull:
  6. dath kimbula

    ඩොලරය සහා රුපියල

    මේ වෙලාවෙ කරන්න තියන ඥාණාන්විත ම දේ තමා උපයන ඩොලර් වලින් අපේ ණය බර අඩු කර ගැනීම. එතකොට දෙකොන ගින්නේ එක කොණක් හරි නිවෙනවා අපිට ගෙවන්න තියන පොලිය අඩු වෙලා.... අනික මම හිතන්නේ මිනිසුන්ට වැඩ කරන්න බල කරන ක්‍රමයකට මාරු වෙන්නේ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදය ග ගා ඉන්න ගියොත් නම්........
  7. dath kimbula

    ඩොලරය සහා රුපියල

    යන්තං හරි සැනසීමකට තියෙන්නේ ප්‍රධාන ම ආනයනයක් වන බොර තෙල් වල ලෝක වෙළද පලේ මිළ අඩු මට්ටමක පැවතීම. නමුත් මතක තියා ගන්න එන්නේ ශීත කාලය. යුරෝපය වැඩියෙන් තෙල් අානයනය කරන කාලය. එතකොට ආයෙ බොර තෙල් මිල ඉහල යන්න පුළුවන්. අපේ මහා ලොකු ආර්ථික විශේඥයන් දකින නේක සුබ සිහින බොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ...
  8. dath kimbula

    ඩොලරය සහා රුපියල

    උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා... නමුත් අපි ගෙන්නන සියළු ම දේ්ට අපි ඩොලර් ගන්න කොට වැඩියෙන් ගෙවන්න වෙන නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යනවා. එතකොට අර වැඩියෙන් හම්බ වෙන රුපියල් වල සැබෑ වටිනාකමක් නැති වෙනවා.....:dull:
  9. dath kimbula

    ඩොලරය සහා රුපියල

    ඒක ඇත්ත...නමුත් ප්‍රශ්නෙ අපි ගෙන්වන්නේ බහුලව ම මොනව ද? මෝටර් රඨ, ඒවායෙ පාට්ස්, තව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඒන යෙදවුම්, මැෂිනරි, තාක්ෂණය, සහ කන බොන දේවල්..... අපි යවන්නේ මොනව ද? මිළ අඩු අමු ද්‍රව්‍ය, ඇදුම් (මේව නිකං ප්‍රති අපනයන වගේ එක අතකට) ඒ ප්‍රමානේ අපේ සියළුම දේ ගෙන්න ගන්න ප්‍රමාණවත් නෑ. එතකොට...
  10. dath kimbula

    වැදගත් වෙබ්සයිට් එකක්

    ඉත්තූතියි තට්ට සැවුළ!
  11. dath kimbula

    මචං මොකෝ දකින්න හිටියෙ නැත්තේ? අම්මට එහෙම කොහොම ද? තාම පරණ තැන ම ද වැඩ?

    මචං මොකෝ දකින්න හිටියෙ නැත්තේ? අම්මට එහෙම කොහොම ද? තාම පරණ තැන ම ද වැඩ?
  12. dath kimbula

    ඩොලරය සහා රුපියල

    තියන තත්ත්වය අනුව ගන්න තියන ගොන් ම තීරණය අරං තියෙන්නේ.....
  13. dath kimbula

    බුලත් විටක් කෑව 1st ටයිම්

    දැන් හුණු වලින් ද පිළිකා හැදෙන්නේ? ලොල්..... ඕකෙ තියන හොද ම පිළිකා කාරකය ඇරිකේසීන් කියන රසායනිකය. ඒක තියෙන්නේ පුවක් වල.... බුලත් විට කන්න ඇබ්බැහි වෙන්නේ දුංකොළ නිසා. දුංකොල කියන්නේ ලෝකේ තියන දරුණුම ඇබ්බැහි කාරකය.... ලංකාවේ ඩයග්නෝස් වෙන පිලිකා වලින් 36%ක් මුඛ පිළිකා. හේතුව බුලත් විට...... සී යූ...
  14. dath kimbula

    බුලත් විටක් කෑව 1st ටයිම්

    ග්‍රේට් පුටා.... දිගටම කාපං.... පස්සේ මහරගම යන දවසට කියපං සපෝට් එකක් දෙන්නම්!
  15. dath kimbula

    mata podi aulak ...

    යකෝ සතුටු වෙයං..... උඹ ගේ බයොලොජිකල් ඒජ් එකට වඩා ෆිසියොලොජිකල් ඒජ් එක අඩුයි. උඹට ඕකේ වටිනකම තේරෙයි උඹේ අනික් යාලුවෝන් ගේ කොණ්ඩෙ එහෙම සුදු වෙලා නාකි පාට වෙන කොට උඹ කොල්ලාස් වගේ ඉන්න කොට...මේ මං වගේ...:දිව දොට්ට: හරියට රස්සාවක් එහෙම කරල ඉකොනොමිකල් ස්ටේබල් වෙයං... එතකොට ඕව ඩසන්ට් මැටර්!
  16. dath kimbula

    අතුරුදන් වූ Web sites සොයා ගැනීම..

    තෑන්ක්ස් කිකිළි නැන්දේ!!!
  17. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අද කට්ට කාලා මේක ගේ මයික් එක හදල දීලත් මූ මගේ සිංදුව දෙන්නේ නෑ උගුඩුවා......:angry::angry::angry::angry: මම යනව යන්න.........:sorry::sorry::eek:
  18. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මේ ඩේ කුකුලෝහ්
  19. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ආව නං හිටු කෙකෙර නොගා..............:oo::baffled::P
  20. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔක්කොම රජවරු තමා දැන් නම් පාර්ලිමේන්තුවේ

    No contents