අදහස හොඳයි. ඒක නිසා මේ ගැන මට හිතෙන දේවල් ටිකක් එකතුකරන්නම්.
1. සමිතියක් විදියට වැඩසටහනක් කරනකොට ප්‍රාදේශීය සභාවල ලියාපදිංචි කරන්න වෙනව. එහෙම කරනකොට ව්‍යවස්ථාවක් හදල තියෙන්න ඕන. ඊටපස්සෙ වාර්ෂිකව අයවැයක් ඉදිරිපත්කරන්නත් තියෙනව. මම එහෙම කියන්නෙ මෙතන නීතිමය පැත්තකුත් තියෙන නිසා වගෙම මිනිස්සු මරණ...