1. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    එතකොට මෙතන සුජාත රෙද්ද උස්සන් කුනුහරුප කියන උඹ විතරද? :lol::lol:
  2. AnGeLHuNteR

    විමලෙට මීලඟ චන්දෙන් යන එන මං නෑ

    විමලේ.......විමලේ.....විමලේලේලේලේ........කෝ මේ විමලේ?:(:(:(
  3. AnGeLHuNteR

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    kondosthara wadeta behapan, hoda ganak hoyanna puluwan.
  4. AnGeLHuNteR

    Millenium city raid version 2

    බත්බැලයෙක් අහුවුනා
  5. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    ඔය කියන දේට තියෙන එකම විසඳුම මරලා දාන එකද? සින්හල මිනිස්සු මරපු එකත් වැරදියි මේවගෙ දේවල් වුනානම් ඒකත් වැරදියි
  6. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    ඒකට උත්තරේ උඹ දන්නව:yes:
  7. AnGeLHuNteR

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    ලන්කාවෙ අධ්‍යාපන ක්‍රමේ ලොකු අඩුවක් තියෙනව. ඒක මේකට කෙලින්ම බලපානව :dull:
  8. AnGeLHuNteR

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    තමන්ගෙ ජීවිතේ වටිනකම තේරෙන්නෙ නැති අයට වෙන අයගෙ ජීවිතවල වටිනකම තේරෙන්නෙ නැහැ.:no:
  9. AnGeLHuNteR

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    මැරෙන්න යනකොට අවසන් මොහොතෙ මැරෙනවට වඩා ජීවත්වෙන එක ලේසියි කියල කල්පනාවේවි. එතකොට සෑහෙන්න විඳවන්න වෙනව. උඹ ටිකක් ඉවසල ඩොකෙක් හම්බවෙයන්.
  10. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    උඹ ඔය කියන තර්කෙ සීයට සීයක්ම වැරදියි,ඕකම අනිත් පැත්තට කිව්වොත් ප්‍රභාකරන්ගෙ අම්ම තාත්තා ගුරුවරු වුනා කියල ප්‍රභාකරන් ගුරුවරයෙක් වුනේ නැහැ. එතකොට උඹ මොකද කියන්නෙ?
  11. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    යකෝ බොන්න වතුර ඉල්ලන එක මානව අයිතිවාසිකමක් නෙමෙයි වෙන්නෙ කොහොමද? මේක එකනම් මේකෙ දෙක තමා රතුපස්වල, අන්න ඒක දැනගෙන උල්පන්දම් දීපන්.:angry::angry::angry:
  12. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    පවුකාරයාට ගල් ගැසීම අනුමතකරනවද? :baffled:
  13. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    හරියට ගත්තොත් යුද්දෙ තියෙන්නෙ අමතක කරන්න මිසක් හිතේ තියාගෙන පලිගන්න නෙමෙයි. :no:
  14. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    මතකද රතුපස්වල?;)
  15. AnGeLHuNteR

    මොකද්ද මේ Xiaomi ?

    dialcom eke thiyenne wasso :angry::angry::angry:
  16. AnGeLHuNteR

    ප්‍රභාකරන්ගේ_පුතා

    ඔය කියන විදියෙ දෙයක් රජයෙ හමුදාව කලානම් වැරදියි.:nerd::nerd::nerd:
  17. AnGeLHuNteR

    මොකද්ද මේ Xiaomi ?

    Li-Po battery ekak thiyenne :yes::yes:
  18. AnGeLHuNteR

    ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

    එතකොට ලන්කාවෙ ආරක්ෂක ලේඛම් බඩු පොදිගහගෙන ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධ කරන්න යනව. මොන කැත ජෝක් එකක්ද යකෝ ඒ? :rofl::rofl: වෙලාවට මේ ත්‍රෙඩ් එක දැම්මෙ. නොදන්න දේවල් හුඟක් දැනගත්ත:D:D:D

    No contents