පරණම delica එකේ මුණ දිගට අරගෙන වාහනේ දික් කරලා කොට මොඩෙල් එකකුත් එනවා, 2007 දී අලුත් මොඩෙල් එකක් එනවා, nissan serena එක වගේම මුණ තියෙන, ලංකාවේ එක වැඩිය ගත්තේ න කට්ටිය, අලුත් ඒවගේ එන්ජිම ටර්බෝ එකක් වෙනස් එච්චරි, ඒ එන්ජිමයි 80, 90 මිට්සුබිෂි Pajero වල ආවේත්, Hyundai Van H100 එන්නෙත් ඔය Delica වල...