1. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    normal HDD/SSD එකක් වගේම තමයි ssd එකේ හැඩේ දැකලා බය උනා නේද, උඹේ අලුතින් ගත්ත ලැප් එකෙත් ඇති m 2 ssd ස්ලොට් එකක්
  2. ctooi

    Exclusive For Elakirians..

    නියමයි මචන් ගොඩක් ස්තුති :cool:
  3. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ඔවු, දැන් නම් ssd ගණන් වලට m 2 ssd ගන්න පුළුවන් ලංකාවේ, 500 ක් මදි බන් write එක නම් වැඩක් නැ read එක තියෙනවා නම් 1000 ක් වත් කොහොමද OS වැඩ කරන ස්පීඩ් එක :cool:
  4. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    පරණ සිගේට් එකක්නේ read එක ඇති 70 MB/s වගේ write එක ඇති 40 MB/s මේ ටුල් එක දලා ටෙස්ට් කරන්න http://crystalmark.info/software/CrystalDiskMark/index-e.html
  5. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    :yes::yes::yes: මගෙත් intel ssd එකක් 500 MB/s :oo:
  6. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    M 2 SSD ස්පීඩ් වැඩි SSD වලට වැඩිය :cool:
  7. ctooi

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    දැන් කවුද බන් SSD පාවිච්චි කරන්නේ දැන් පාවිච්චි කරන්නේ m2 ssd
  8. ctooi

    Usawi niyogaya

    ඔය කියන්නේ පොලිසියේ ගාණ දීපන් කියලා, උසාවි දානවා කියන්නේ එකයි, පොලිසියේ උන්ට ගානක් දීලා ලයිසන් එක අර ගනින්, පැමිණිල්ලක් නැතුව උඹව හිරේ දාන්නෙ නැ බන්
  9. ctooi

    Usawi niyogaya

    අන්න හරි නැත්තන් දුමින්ද සිල්වා වගෙත් කරන්න පුළුවන්
  10. ctooi

    Usawi niyogaya

    උඹ අංගොඩ ගිහිල්ලා ඇඩ්මිට් වියන් උඹ ඔප්පු කරපන් උඹට පිස්සු කියලා
  11. ctooi

    Proposal Doctor

    කෙල්ලගේ පවුලේ උන්ට පිස්සුද ඔයි
  12. ctooi

    Exclusive For Elakirians..

    අන්න දැන් ඕන ක්ලැරන්ස්ගේ නන්ස්ටොප්
  13. ctooi

    Renault KWID and shan4djfun

    මිට්සුබිෂි වාහන තමා හයිය මාත්තියා ටොයෝටා බිත්තර කටු මාත්තියා සිංහලුන්ට ඔවා තේරෙන් නැ මාත්තියා
  14. ctooi

    Renault KWID and shan4djfun

    යේක මත්තිය සිංහලු තාමා හිතන්නේ තෙල් ගැන අපිලා වැඩි වෙලා පල්ලි වලින් ඔක්කොම අරාබි තමා තෙල් බෙදුවහම බෙන්ස් බි ම් ඩ් සැපට තාමා යන්න පුළුවන් මහත්තියා
  15. ctooi

    Dannawanam kiyanna.

    DNA වලට ලංකාවේ හරි හැටි ලැබ් නැ, උඹල දෙන්නගේ ලේ ටෙස්ට් කරලා දෙන්නගේ ලේ වල සමාන අසමාන කම් රිපෝට් එකක් දෙනවා එකෙන් කියන්න බැ දරු පල වලට වෙන බල පෑම, අනෙක උඹලා දෙන්නා ලේ නෑයෝ නෙමේ නම් බය වෙන්න දෙයක් නැ, ලේ වල ගුණ අගුණ විතරක් නෙමේ දරු පල වලට තියෙන එකම සාදකේ තව හේතු තියෙනවා
  16. ctooi

    Dannawanam kiyanna.

    තව ජෝතිෂ්‍ය එකෙකුට පෙන්නපන් උ මොකද කියන්නේ බලන්නේ, අහපන් දරු පල කොහොමද කියලා, නැයෝ නෙමේ නම් ලේ බැලුව කියලා තේරුමක් නැ, ලංකාවේ ඔය ටෙස්ට් වලින් ඇති වැඩක් නැ
  17. ctooi

    මේ කවුද ??????

    2 දොන් සිරිසේන 5 ඩොමි ජයවර්දන 6 තිස්ස විජේසුරේන්ද්‍ර එක්ක ෆ්රේඩී සිල්වා
  18. ctooi

    ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද

    රත්නපුරේ නම් කමක් නැ, 1 MB වගේ ඩවුන්ලෝඩ් වෙනවා
  19. ctooi

    ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද

    කිසි අවුලක් නැ මචන් උසස්ලා වැඩි වෙනවට අපි කැමති නැ :rofl:
  20. ctooi

    ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද

    මගේ 4 MBps එකක් ඩවුන්ලෝඩ් වෙනවා 800kb ටු 1mb වගේ, එවුනට උඹ ලංකා බෙල් ගන්න එපා

    No contents