හිටන්ගේ විතරක් නෙමේ ලංකාවේ 99% දේසපාලනේ කරන උන්ගේ තත්වේ ඕකයි අනික උන් දේසපාලනේ කරන්නේ උන්ගේ ජාවාරම් කරගන්න, ලංකාවේ දේසපාලනේ over ගිහිල්ලා තියෙන්නේ, AG ඔෆිස් වලට එන සල්ලි බෙදන්නේ ඒ ආණ්ඩුවල ඉන්න මන්ත්රිලා අසන සන්විදයකලා ආණ්ඩුවට කත් ඇදපු උන් හරහා, නාස්තිය දුෂණය උපරිමයි, ලක්ෂ 5 10 බෙදන්නේ, ඒවගේම...