1. ctooi

    ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

    zenfone3 Ultra and Deluxe version already launched
  2. ctooi

    Exclusive For Elakirians..

    godak sthuthi machan visheshayen ඉන්ද්‍රජිත් දොලමුල්ල ekata
  3. ctooi

    omg!! dulani anuradha

    verify karamu balanna
  4. ctooi

    තාමත් ආදරෙයි

    උඹ ඔය ඇත්තක්ද කරන්නේ ?
  5. ctooi

    Road Rage

    :yes::yes::yes: මේකට හේතුව හැච්බැක් හදලා තියෙන්නේ ගෑනුන්ට, එළවන්නේ ගැනු කියන දේ නිසා, බස් කාරයෝ ලොරි කාරයෝ කාට උනත් ඈගට එනවා :D
  6. ctooi

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මතක ඇතුව කුඩයක් අරගෙන පලයන් වහින ලයින් එකක් තියෙන්නේ
  7. ctooi

    My Water Cooling PC

    මන් මේ ඉරිසියාවට කියන එකක් නෙමේ තාක්ෂණිකව කියන එකක් ප්රෝසාට සහා ව්ජියේ එකට වෝටර් කුලින් දැම්මා කියලා තේරුමක් නැ, INTEL processor overheat උනා කියල කිසිම අවුලක් වෙන් නැ, VGA චිප් එකත් එහෙමයි අවුල් එන්නේ mother board and VGA card වල තියෙනවා processor වලට පවර් එක දෙන VRM ඒවා තමයි overheat වෙලා...
  8. ctooi

    Udaw karanna yaluwane

    උඹට පිස්සුද ඔයි :rofl:
  9. ctooi

    AMD

    මගෙත් ඔය කැලි ටිකමයි ඔය ගානමයි 55000 ක් උනා කොබෙයින් එකෙන් ගත්තේ AOC CRT මොනිටරේ AOPEN මදර්බෝඩ් එක, උන් පස්සේ මදර්බෝඩ් හදන එක නැවැත්තුවා, එක කෙස් වෙලා අලුතින් ASUS එකක් දැම්මා එකත් කෙස් උනා, processor අවුලක් නැ බෝඩ් තියෙනවා නම් හරි, 2008 වගේ මතක intel ඩුවෙල් කෝ එකක් ගත්තා AMD වලට බෝඩ් නැතුව
  10. ctooi

    Udaw karanna yaluwane

    මට ආපු වගේ ප්‍රශ්න ආපු අය තව කොච්චර ඇත්ද කියලා හිතන්න, මට ඒ දේ හිත් රිදවීමක් වෙලා තියෙන්නේ ඒ දේට තිබ්බ ආසාව නිසා කියලා හිතන්න,
  11. ctooi

    Windows Edge vs Google Chrome

    මයික්‍රොසොෆ්ට් උන් කිවුවට අයි එක අලුත් කරලා ස්පීඩ් කරලා කිවුවට නම විතරයි වෙනස් කරලා තියෙන්නේ මෙලෝ රාහක් නැ
  12. ctooi

    AMD

    AMD Athlon XP 1800+ processor එකක් තියෙන පිසි එකක් තමයි මගේ මුල්ම පිසි එක උනේ ඒ 2003 වගේ ඒ කාලේ ආපු AMD processor එක්ක intel processor ස්පීඩ් එක අතින් ගොඩක් පස්සෙන් හිටියේ , නමුත් AMD වල ලොකු අවුලක් තිබ්බ තදින් රත් වෙන එක එකේ අවුල රත් වෙන එක නෙමේ processor thermal shutdown කියන එක තිබ්බේ නැ...
  13. ctooi

    කෙරෝලෙ කෑල්ල

    a අකුරින් පෙන්නේ alexa tool බාර් එක, අපි යන සයිට් වල රෑන්ක් එක බලන්න seo මට්ටම බලන්න කන්ගරුවෙක් පෙන්නේ Web Boost ඇඩෝන් එක වෙබ් පේජ් ස්පීඩ් ලෝඩ් කරන්න
  14. ctooi

    උන් කොහොමද කලේ

    ටොරන්ට් සයිට් වලට අප් කරන්නේ warez සයිට් වලින් අරං
  15. ctooi

    කොන්ඩෙ යනවා.. ප්ලීස් හෙල්ප්

    Facia kiyanne vitamin H ( biotin) ma thamai brand name eka Facia biotin kiyanne (vitamin H) kelinma biotin kiyana brand name ekama ena ekakuth thiyenavaa biosil kiyanne brand name eka eth biotin
  16. ctooi

    සීගිරිය අවට Hotel උදව්...

    sigiriya village http://www.sigiriyavillage.com/
  17. ctooi

    නාමල් උඩුගම_ඔරිජිනල්

    නියමයි මචං ගොඩක් ස්තුති :)
  18. ctooi

    Exclusive For Elakirians..

    නියමයි මචං ගොඩක් ස්තුති :)
  19. ctooi

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    නුසුදුසු පුද්ගලයෝ ක්‍රිකට් බලන නිසා තමයි ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙලා තියෙන්නේ - ජෝන් අමරතුංග :D

    No contents