1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    2014/15 වගේ වෙනකම් තිබ්බා මොනවද කියලා දන්නෙ නෑ ඒකාලෙ හෙවුවෙ නෑ
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආයි කෙල හැම තැනම................
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තට්ටෙ පලනවා ඕං
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මූ අයිසා වෙන්න බැයි ද
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :baffled::baffled::baffled::baffled::lol::lol::lol:
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආමි හොටෙල් හොද එකක් තියනවා යාපනේ (සිමින්ති කම්හල) ලඟ නෙමේ දල වශයෙන් කිවුවෙ හැමෝම දන්න තැනක්නෙ. ඒක නම් මරු... මම ඕක ඇතුලට ගිහින් නෑ වාද්දුවේ එක
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයත් ගියාද ඒ සෙට් එකත් එක්ක....... ඕක මෙහෙමයි අපි කාර් පැදලා එහෙම ඩියෝ එකකට නැග්ගම අමාරුයි ... ඒත් කිසිම වාහනයක් පැදලා නැති කෙනෙක්ට ඩියෝ හොදයි .. ඇයි අනිවැ සැප දන්නෙ නෑ ඔන්න ඕකයි සීන් එක ............
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කියන්න පුලුවන් එකක් කියන්න ඕක කියවා ගන්න අමාරු උනොත් :lol::lol::lol:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තව 40 ක් ඉන්න වෙනවා....... ගිහින් හිත රිද්දා ගන්නෙ මොකටද මම පැදලා තියෙයි මෙහෙන් පිටදි පිස්සු හැදෙනවා

    No contents