ම්හ්....
මෙහෙමනෙ බං වෙන්න ඕනෙ....(බං කියන එක හරිද මන්දා :baffled::sorry:)
බඩා මාමා නැන්දා කෙනෙක් ගෙනාවා.. බැන්දට පස්සෙ ගියෙ කොහෙටද ? :rolleyes: මැරීඩ් ක්ලබ් එකට
බඩා මාමා බයික් එකක් ගෙනාවා....... මොකක්ද කලේ..................? :rolleyes: පල්සර් ක්ලබ් එකට රිංගුවා..
එතකොට බඩා මාමා DX වැගන් එකක්...