:rolleyes: මං ඊයෙ රෑ අර 1GB ගේම් එකක් ඩව්න්ලෝඩ් වෙන්න දාලා නිදා ගත්තා. :D
අද උදේ ඒක ප්ලේ කලා. පට්ට :cool::cool:
මෙහෙමයි. මං ලග සිරා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තිබිලා නෑ නෙ. තිබුනේ Xperia Ray එකක්. ICS Update කරපු. ඒක නං අන්තිම දවස් වල පට්ටම ලැග් , කෝල් එකක් ගන්න කන්ටැක්ට් ටිකට යන තැන පවා ස්ටක්...