ගන්න_වාසනාව..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නං ජීවිතේට ලොතරැයි අරං නෑ වෙන කවුරු හරි අරන් එන්න කිව්වොත් මිසක්
    ඒත් මේක කියවන් යත්දී නං දුක හිතුණා.... උදව්වක් විදිහට ඉඳල හිටලා ගත්තොත් හොඳයි කියල හිතුණා :baffled::baffled::baffled:
    :dull::baffled: එකස්විප් එක ගානෙ අරගන්න..
    ඇදුනොත් මට භාගෙයක් දෙන්න :love: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    supirie machan.. lesatama liyala thiyanawa.. :)
    +++++
    11.gif
    තෑන්කූ මචෝ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි දිනූෂයා.. මේක නම් සුපිරියි..
    ඇත්තටම ඒ මිනිස්සු නම් පවු බං.. සචියා කියනවා වගේ එක ටිකට්ටුවකින් රුපියල් දෙකයිද කොහෙද තියෙන්නෙ.. රුපියල් දාහක් හොයන්න කොච්චර නම් අව්වෙ පිච්චි පිච්චි බයික් එක පදින්න ඕනිද.. ඒ කරලත් මං හිතන්නෑ එච්චර ලොකු ගාණක් හොයාගන්න පුළුවන් ඇති කියලා..

    උඹගෙ හැකියාවට ගරු කරනවා මචං.. තව තවත් මේ වගේ නිසදැස් ලියන්න හැකියාව ලැබේවා..!

    REP 22+
    බොහොම ස්තූතියි මචෝ...:D :love::love:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගන්න ගන්න දිනුම ඔබේ
    කෝටි දෙකක් ඔබේ අතේ
    ගන්න මගෙන් වාසනාව
    විකුණුවාට මටවත් නැති


    ඉරිමා උදයේ ඇරඹෙන
    මැදියම් කිට්ටුව නිමවෙන
    වාසනාව හා ගැටෙමින
    ඔබෙ වාරෙත් උරගනු මැන

    නිතර දෙවේලේ දෑහට පේන,නොපෙනුනා සේ ඉන්න පුගුලන්ගේ ඇස් අරවෙන තවත් කවි ලියවියන් උඹේ පන්හිඳින් සං-කපාලයෝ
    සිතුවිලි වචන වලට පෙරලන්න හැමෝටම බෑ...ඒ අතින් උඹ සෑහෙන ඉස්සරහින් ඉන්නවා මලයෝ:yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wow patta machan
    wenada dakina ewata wada wenas subject ekak
    niyamai

    අනේ පකෝ තොගේ ටිකට් කෝ බොල අන්න හෙට පස් දෙනෙක්ම එනවා.....තෝ මට පොල්ල තිබ්බනේ යකෝ එකෙක් ලක්සේ ගානේ වගේ දීලා එන්නේ :angry::angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ පකෝ තොගේ ටිකට් කෝ බොල අන්න හෙට පස් දෙනෙක්ම එනවා.....තෝ මට පොල්ල තිබ්බනේ යකෝ එකෙක් ලක්සේ ගානේ වගේ දීලා එන්නේ :angry::angry::angry:

    tho agiya athak natuwa hitiyane
    kawadda online awe :confused::confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිතට වදින මේ වගේ කවි නිසදැස් තව තව ලියන්න ශක්තිය ලැබේවා...ආදරේ විරහව ගැන ලියන ඒවට වඩා අවංකවම හිතට වදිනව මේකනන්...:D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    sha meka nam superb. me wage kawiyak liyanna a tickt wikunapu manussayage duka therenna tharam oyata hoda hithak thiyana eka gana sathutui.. :) :) ada kale godak inne ahinsaka duppath minissunge dukak notherena boru posh loka wala inna minissune. harima lassana nirmanayak.. :) :) wenas nirmanayak.. :) :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලොකුවට විචාර දක්වන්න තරම් හැකියාවක් නැහැ මචෝ, මටනං කවි ලියන්න කවදාවත් ලේසි උනේ නැහැ...
    එත් උඹට කවි ලියන්න දක්ෂ කමක් තියෙන බව මම වගේ එකෙකුට :P උනත් කියවනකොට තේරෙන එක ගැන උඹ ආඩම්බර වෙයං