1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම නොතේරෙන එකක් තිබුණොත් අහන්න. එතකොට දන්න කෙනෙක් කියයිනෙ. අපි කවුරුත් හැමදේම දන්නෙ නැහැනෙ. දන්න දේවල් අංශුවකටත් වඩා පොඩියිනෙ.
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉපදුන දවසෙ ඉදල වෙන්නෙ නාකි වෙන එකනෙ. වයස ගැන හිතන්න එපා. ඉන්න ‍ටිකේ කරන දේවල් තමයි වැදගත් :D
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආලය කරන්නා සදාකාලික තරුණයෙකි :P
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    30 වෙනකන් විතරයි නාකි. ඊට පස්සෙ ආයිත් කාලය ආපස්සට ගමන් කරනවනෙ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    29 හෙන නාකියි :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: ඒ වගේ ඉන්නෙ මං තමයි.
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Malingala godak innava. koi ekkenaa da? e langa nama patan ganne D ekekin da?
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නෑ. මං කොහොමත් නාකියිනෙ. :rofl: වයසින් නාකියි. හදවතින් තාම ළඳරු :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම බයක්නම් ඉතින් තියෙන්නෙ නොකිය ඉන්න. හැබැයි ඉතින් මෙතන ආදරය සම්බන්ධ කතා විතරක් නෙමෙයි යන්නෙ. ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් :D
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බයවෙන්න දෙයක් නෑ මෙතනනම්. කොහොමත් තමන්ගෙ අදහස්වලට එකඟ හා එකඟ නොවෙන පිරිස් කියන දෙකොට්ඨාෂයම ඉන්නවනෙ. මෙතන ඉන්න අය එහෙම දරුණු වලිවලට යන කට්ටියක් නෙමෙයිනෙ. වෙන කට්ටියක් ඇවිත් වලියක් දැම්මොත් ඇරෙන්න මෙතන අදහස් ප්‍රකාශ කිරීම කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ.
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වෙන්න පුළුවන්. එක එක අයගෙ හිත් දන්නෙ තමන්නෙ. කොහොම වුණත් මං කිවුවෙ මෙතන කට්ටිය නැහැනෙ වැඩිය. ආදරය කරන්න හෝ නොකරන :rolleyes:. සාමාන්‍යයෙන් දැන් මුහුණු පොත වගේ ගත්තහම ආදරවන්තයො, වන්තියො වැහි වැහැලනෙ. මෙතන ඒ වගේ තත්වයක් නෑ කියල කිවුවෙ. ඔයා කියන එකත් හරි ඇති. :yes::yes:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Lovers Avenue කියුවට මෙතන ආදරය කරන අය වැඩිය නැහැනෙ :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ස්තූතියි :D
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බොහොමත් ම ස්තූතියි :D
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විරහව හඳුනනා හිතකට කඳුළු දෙන තනිකඩ දිවිය හැම රෑකම සුසුම් ලන ආදර හිතට සරදම් කර සෑම දින කාලය ඉගිලිලා යයි මතකයට බැණ කෙල්ලන් එපා ජීවිතය ම තනිව ඉමී කියනා අයම හැමවිට පස්සෙන් ම යමී බැහැයි කියල කෙරුවොත් ඒ ගමන නිමී පහුවදාට තව කෙල්ලක් හොයා ගමී මඟතොට හමුවෙනා අඟනන් සෑම දෙන වෛශාවන් ලෙස දකී හැමවිට හිතින්...
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් පිරිසක් නෙමෙයිනෙ ඉන්නෙ. නරක දේත් හොඳ පැති බලල ඉස්සරහට ජීවත් වෙන්න තමයි තියෙන්නෙ ඉතින්.
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හරි එහෙම එකක් ගියාමයි කියමුකො. ඒත් ඔයාට ලිස්සල යන්න හේතුවක් නැහැනෙ? ඔන්න මෙතන වලියක් යනවනම් එහෙම ගියාට අවුලක් නෑ :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එයා ඉතින් ඔයා ගැනත් හිතල තමයි ඒ තීරණය ගන්න ඇත්තෙ. තව ඉතින් එයාව ඉපදුන දවසෙ ඉඳල හදපු වඩපු දෙමවුපියො කඳුලෙන් ඉන්නව බලන්න කැමති වෙන්නෙ නැහැනෙ. ඉතින් වෙනස් වෙන්න වෙනව එයාට. එයාට විතරක් නෙමෙයි ඔයාටත් වෙනස් වෙන්න වෙනව. අමාරුයි තමයි. ඒත් සමහර දේවල් අපිට කරන්න ම වෙනවනෙ.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොකෝ දැන් ලිස්සල යන්නෙ? :rofl: ‍ඩොමේන් එක ලංකාවෙ වෙන සයිට් එකකනෙ

    No contents