1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ලින්ක් එක රිමෝවු කරන්න. ලස්සන සිංදුව ඕක. :yes::yes:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් ඔයානෙ විභාග කතාවක් කියුවෙ :P
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: කාලයක් යද්දි තමන්ගෙ හිත ඔය දේවලට දරාගන්න හුරුවෙයි. ඒ වෙනස්වීමට එක මොහොතක් ඇති. අපිට හිතන දේ නෙමෙයිනෙ හැමවිට ම වෙන්නෙ. ඒක නිසා නොහිතන වෙලාවක ආදරය යලි ඔයාව හොයාගනයි. කොහොමත් ඒ ගැහැණු ළමය කේන්දර තදින් විශ්වාස කරනවනම් ඔය දෙන්න විවාහ වුණත් පස්සට ඒව බලපායි. ඉතින් ඔය වගේ වෙන එක දුකක් වුණත්...
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    විභාගවලට විතරක් ලකුණු ගන්න ඕන ඇයි?
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබතුමී ආදරය ගැන අදහසක් කියන්න ද ආවෙ?
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අඬන්න හොඳට. කවුරුවත් හිනාවෙන ඒව හෝ පිරිමි අඬන්නෙ නෑ කියල කියන හිතලු පිලිගන්න එපා. කඳුළු තියෙන්නෙ තමන්ගෙ හිතේ තදවෙලා තියෙන දේවල් පිටකරල සැහැල්ලු වෙන්න. අඬල ඉවරවුණාට පස්සෙ හිතල බලන්න තමන් කරන්න ඕන මොනව ද කියල.
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හරිම සරලයි. ඔයා වෙන රටක ගිතයක් රස විඳින්නෙ කොහොම ද? ඒ වගේ තමන්ගෙ ජීවිතේ, මතකයන්, සිතුවිල, ආශාවන් එක්ක සම්බන්ධ කරගන්න.
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මමත්වය නැගේ හදපුරා විකල්පය අතරමැද තැනේ සුවිසල් ප්‍රාකාර තර්කයට - න්‍යායට නිරතුරුව බැරකරන් වලලලා දමයි ආදරේ සිතුවිලී එවන් සිතකින් කෙසේනම් මතුවේ ද විකල්පයෙ සඳ කිරණ
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මිනිසා - ආදරය = තිරිසන්කම (තිරිසන් සත්වයන්ට කරන අපහසයක් නොව හුදෙක් ව්‍යවහාරයේ පවතින බැවින් පාවිච්චි කළ වචනයක් පමණක් බව සලකන්න)
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හොඳ ප්‍රශ්නයක්නම් උත්තරය දීල ඔයා ලකුණු ලබාගන්නකො :rolleyes:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් ඔයා ප්ලූටෝවලින් පෘතුවියට ගොඩබැස්සට පස්සෙ සිංහල පේන්නෙ ජපන් වගේ ද? :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනුන්ගේ වෝල් කියෙවුවානම් සුද්ද ජපන් (සුද්ද /ශුද්ද සිංහල) ගැන විවරණය කරන්න තිබුණ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මිනිසා + ආදරය = මිනිසත්කම :rofl:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකත් හරි සරලයි. ජපන්වලින් තිබුණනම් ඔයාට තේරෙනව. සිංහලෙන් තිබුණ නිසා තේරෙන්නෙ නෑ. ජපන්වලින් තිබුණනම් ඔයා ඒක කියල දෙනව බකුනා මල්ලිට. සිංහලෙන් තිබුණ නිසා නෑ. ඔන්න ඔය වගේ සරල කාරණයක් :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මාතෘකාවක් දීල රචනාවක් ලියන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? රචනාවෙ මාතෘකාව විතරක් ලියල නිකන් ඉන්නව ද? ගීතයක් විචාරන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? පදපේලි ටික විතරක් ලියල නිකන් ඉන්නව ද? ඒ වගේ තමයි ඔතනත්. දැන් තේරුනා ද?
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොක ද? :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ දෙසැම්බර් 31 පස්සෙ ගහපු පළවෙන දාහ තමයි :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ජපන් ඇන්ටිලාව ආශ්‍රය කරන එකේ පලවිපාක තමයි ඕව. :dull: එතන කියල තියෙන්නෙ මනුෂ්‍යයා කියන්නෙ ආදරය උපතින්ම හඳුනන කෙනෙක් කියල.
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන්වත් තේරුණා ද? මටනම් ඉතින් පැය 365 වුණත් අවුරුද්දක් කියල ගන්න පුළුවන්.:rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය හා මිනිසා මොකක් ද දැන් නොතේරුනේ? :rolleyes:

    No contents