1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    72 ගහපු දවසයි ඕක ගහපු දවසයි බැලුවනම් පෙනෙයි අවුරුද්ද ගැන :P
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කියල ඉවරයි. ඒක බලන්න :P
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොහෙද කියල තියෙන්නෙ හඳුන්වාදෙන්න යනව කියල? එතන කියන්නෙ ආදරය හැමොම දන්න දෙයක්. විචාර, තරක්වලින් ආදරය නිර්වචනය කරන්න ඕන නෑ කියල.
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුරුද්දකට පස්සෙ 1000. ස්තූතිවන්ත වේවා!! :D
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කාත් එක්ක තරහ වෙන්න ද? :rolleyes: සිංහලෙන් කිවුව බලන්න.
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔන්න කිවුව. ඒක තේරුම් කරන්න තව මොනාහරි කියන්න වෙයිද දන්නෙ නෑ :rolleyes: ඒකනම් හොඳයි.
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සරලව කිවුවොත් මිනිසා කියන්නෙ ආද‍රයේ එකතුවක්. මිනිසා කියන්නෙ ආදරය නිසා බිහිවෙන,ජීවත්වෙන සත්වයෙක්. ඉතින් ඒ වගේ සත්වයෙකුට ආදරය හඳුනාගන්න බැරිවෙන්නෙ ඇයි? ආදරය එයාගෙ හදවතේ ම තියෙද්දි මොකට ද තව විචාර? හදවතේ තියෙන ආදරය න්‍යායන්වලින්, තර්කයන්වලින්, විචාරවලින් හරියට පැහැදිලි කරන්න පුළුවන් ද? මවුකුසේ...
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කිසිම පණ්ඬිත වදනක් නෑ ඕකෙනම්. දැන් ඔයාට තේරුනා ද?
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොක ද?
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හරියට ලියන්න තේරෙන්නෙ නැහැනෙ මට :D
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තර්කයට න්‍යායට ආදරය ගාල් කොට සිතුවිලින් පිරුණ හද විචාර කුමට නිර්වචන මොනවට ද ආදරය ගැන ලොවට මිනිසාය කී සැනින් දැනේ ආලය සැමට
  12. Malinga

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    නෑ හැමදේම කාලයට බාරදෙනව කියන්නෙ ඔයා ඔහේ නිකන් ඉන්නව කියන එකනෙ. ඔයා උත්සහ කරන්න ඕන ජීවිතයේ ඉදිරිය නිවැරදිව ගමන් කරන්න. නැත්තම් ඔයාට ඕන ආදරය ලැබුණ වුණත් ඒක රඳවගන්න වෙන්නෙ නෑ. ආදරය කියන්නෙ ජීවිතේ එක කොටසක්. නමුත් ජීවත් වෙද්දි තව දේවල් ඕන වෙනව. ආදරය මුළු ජීවිතය ම වුණත් ඒ ආදරය පවත්වගන්න තව ගොඩක්...
  13. Malinga

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    ඔයාට වයස තියෙනවනම් හා හිත හදාගෙන ඉන්න පුළුවන්නම් කාලයට ටිකක් යන්න දෙන්න. කාලය ගොඩක් දේවල් වෙනස් කරල විසඳුම් ගේනව. ටික කාලයක් යද්දි ඒ ගැහැණු ළමය පැත්තක් තෝරගනියි. ඒක ඉතින් ඔයාගෙ පැත්ත වෙයිද, අනිත් කෙනාගෙ පැත්ත වෙයිද, ඔය දෙන්නම නැතුව වෙන කවුරු හරි වෙයි ද කියන්න බෑ. කොහොම වුණත් වෙන්න පුළුවන් නරකම...
  14. Malinga

    පද පේලි .....

    හදවතේ ඇඳුණු රන් රූපේ ඔබමයි සුදූ ලස්සනයි නේද පෙම් හීන දෙන්නා පැතූ සඳ පවා කීවෙ ඔබ ගැන ම නින්දේ පුරා හැඩ කළා හීන ඔබ ආදරේ කල්පනා ප්‍රේම ද්වාරේ විවර කළාදෝ මා වෙනුවෙන් සංසාරේ ප්‍රේම ප්‍රදීපේ දල්වනු මැනවී නොනිවෙන්නට පෙම් ජීවේ මල් මල් ආදරේ ඔබටයි මේ හිතේ රන් රන් හීනයේ ඉන්නම් මා ප්‍රියේ හදවතේ අඳුණු...
  15. Malinga

    පද පේලි .....

    මේ තරම් නුඹ සුවඳ ඇයි නුඹ මලක් දැයි මට හිතෙයි මේ තරම් නුඹ සුමුඳු ඇයි මල්වතක් දැයි මට හිතෙයි මේ තරම් නුඹ සිසිල ඇයි සඳවතක් දැයි මට හිතෙයි මේ තරම් නුඹ මිහිරි ඇයි නුඹ මගෙම දැයි මට හිතෙයි දිය සරැළි වෙරළට හාදු දෙයි මට වෙරළ වන්නට හිතෙයි නිල් ගඟුල සයුරට දිව ඇදෙයි මට සයුර වන්නට හිතෙයි සඳ එළිය කඳු මත...
  16. Malinga

    පද පේලි .....

    කරදරයක්නම් මා නුඹහට අවසරයි ඉතින් සමුගෙන යන්න යලි ඕනවුණොත් මගේ සෙනෙහස අවසරයි මගේ ළඟ නවතින්න අමනාප වුණත් නුඹ මා එක්ක අමනාප වෙන්න බෑ නුඹ එක්ක හැමදාම සෙනෙහසින් ළඟ ඉන්න මට අවසර නැද්ද කියන්න කරදරයක්නම් ................ නුඹ ඈත ගියත් තව කා එක්ක මට ඈත යන්න බෑ පලිගන්න ඔබ ගාව සෙනෙහසින් දැවටෙන්න මට අවසර...
  17. Malinga

    පද පේලි .....

    ආදරෙන් හිත ආදරෙන් ලියලා වැඩුනු හිතවත්කමක් පාවී හොරැහින් ළඟින් සුවඳක් තරම් දුර ඇයි ඉතින් මහා කතරක ගිනි නිවා හිත වළාවක් වී ආ හැටී හිතේ අඳුරක සඟවලා තැබු මගේ දුක පිසලූ හැටී සොයාගෙන හදවතේ නොයිඳුල් ඉසව්වක උණුහුමේ මගේ හීනෙක හිතකවත් නැති නුඹේ ඇස් මගෙ වුණු හැටී නොඉන්නට ඇසිපිය සලා පුංචි රහසක් සඟවලා...
  18. Malinga

    පද පේලි .....

    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා ගංඟා තලාවේ වැතිරී හිඳන් ළංවී මගේ කණට රහසින් කියා ඒ පෙම් කතාවන් සුළ‍ඟේ පාවී රහසක් අපේ ආදරේ රත්තරන් ප්‍රාර්ථනා .......... සැඟවී හිඳින්නම් එන මං බලා තනිවී හඬන්නම් ඔබේ නාමයෙන් දෙගුරුන් නිසා නම් අප වෙන්...
  19. Malinga

    පද පේලි .....

    සඳලුතලෙන් එබී බලන පුංචි කුමරියේ නුඹ මට ආදරේ ගඟ දියඹට ද ආදරේ වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ සඳලුතලේ ළඟට එන්න අත්තටු කොහෙද මන්දිරේ දොරෙන් එළියට නුඹ එන්නැද්ද මේ පාරුවෙන් එගොඩ වෙන්නට වාරුවෙන් මගේ දිවියට ආදරෙන් බැඳී සදහට සඳලුතලෙන් එබී බලන ............. හී සැරෙන් දොරට සපැමිණි අඳුරු වාහනේ...
  20. Malinga

    පද පේලි .....

    තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා ඒ වදනේ මා බැඳිලා තව ආදරෙ වෙනවා පෙම් හසරැල් සඟවන් මුහුණේ නැගෙන මොහොතේ ඔබගේ මා සැනසුම් සුසුමන් හෙලුවා ඔබ හා බැඳිලා රහසේ ඩිංගක් විහිලු කළා ඇයි මේ තරහා වෙලා තරහෙන් අහක බලා ........... ළංවුණොතින්...

    No contents