ව්‍යාපාද කියන්නෙ කෝපය ඇතිවීම
ව්‍යාපාදය
සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා...