අසුභ සඤ්ඤාව පුරුදු කරමු

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදු!! සාදු!!!
    බොහොම පින් මිතුර...
    ඉතා වැදගත් දහම් කරුණු රැසක් ගොනු කිරීම ගැන..

    මෙම සඤ්ඤා නිසි ලෙස නොවැඩීම නිසාම නෙ අප "සැප" කියා දුක පරිහරණය කරමිනි, එයින් ගැලවී ගන්නට බැරි විදිහට බැඳී ඉන්නෙ...

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සාදු! සාදු!! සාදු!!!
    බොහොම පින් මිතුර...
    ඉතා වැදගත් දහම් කරුණු රැසක් ගොනු කිරීම ගැන..

    මෙම සඤ්ඤා නිසි ලෙස නොවැඩීම නිසාම නෙ අප "සැප" කියා දුක පරිහරණය කරමිනි, එයින් ගැලවී ගන්නට බැරි විදිහට බැඳී ඉන්නෙ...

    තෙරුවන් සරණයි!

    eeka aththa...hugak aya athi de athi satiyen dakin ne...:no:

    duk sahitha dewal sapa widihata dakinawa...(avidhyawa)

    kunugoda kunugodak widiyata dakinna oni...:yes::yes: