අපි මාලිමාවට දුන් චන්දෙට අනුර උපරිම වටිනා කමක් දීල තියෙනවා මේ අයට විදෙස් සන්චිත රිසිසේ ආතල් ගන්න යූස් කරන්නදීල
අනික් සුගර් ඩැඩී/Golddigger අයටත් පුලුවන් ජනතාව නොකා නොබී ඉතුරු කරපු ඩොලර් රිසව් තමන්ගෙ පලවෙනි ගෑනිට,දෙවැනි ගෑනිට,තුන්වෙනි ගෑනිට.....nවෙනි ගෑනිට හෝ සොරගෑනුන්ට සුපිරි වන්ඩි ඉම්පොර්ට්...