එහෙමද:cool: මම ඔය මොන ජිල්මාට එක දැම්මත් අපෙ එවුන් කෝල් කරලා කියනවා බොරුවට ඕෆ් ලයින් වගෙ ඉන්නෙ නැතිව වර එලියට කියලා:(
තට්ටෙ නම් බාන්න බැ එකපාරක් එහෙම කරලා අපෙ ගමෙ පංසලක ලොකු හාමුදුරුවො මට ආරදනා කලා මහන වෙන්න:baffled:සාසනෙ ගැන හිතලා මම ඒක ප්‍රතික්ශෙප කලා:P
එහෙනම් වෙන තැනකින් කොන්ඩෙ කපන්න වෙන්නෙ...