1. prageeth119lk

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඔව් කෝරැලැ මහත්තයෝ අනිත් ඔක්කොම පට්ට ස්ලොව්:P අරබොලෙ කැරකි කැරකි තියෙනවා:oo:
  2. prageeth119lk

    Power Cut Time Table

    එපා වෙනවා බන්:( අපිට අදත් කරන්ට් එක කැපුවා:angry:
  3. prageeth119lk

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මාර සීන් එක මගෙ අනිත් එවා ඔක්කොම එහෙමයි මෙක විතරයි ටිකක් හරි ස්පීඩ්:dull:
  4. prageeth119lk

    Android ෆෝන් තියෙන/ගන්න ඉන්න හැමෝම බලන්න(important notice)

    එඩිට් කරලා අරවා මෙව්ව කරන කොට ඔවා නැති වෙනවා නෙ:rolleyes: එල එල දැන් නම් කොහොමත් පින්තුරයක් නෙට් එකෙ දාන කොට දෙපාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් හිතන්න ඔනෙ:rofl: 5+ජයවේවා
  5. prageeth119lk

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ඔව් මරු ඇනිමෙශන් ෆිල්ම් එකක්:yes:
  6. prageeth119lk

    Hero_Honda

    අලුතෙන් හදුන්වා දෙන්න යන්නෙ පරන බයික් සැට් එකමනෙ:rolleyes: අනිවා මුන් ඊලගට චින කටුත් ගෙනවා:dull:
  7. prageeth119lk

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මොකො වෙන්නෙ :rolleyes: පැය ගානක් බාලා:angry: lorax බැලුවා:love:
  8. prageeth119lk

    Bank Account

    :rofl:
  9. prageeth119lk

    SLT UNLIMITED පරන පැකේජ් උන් ඉක්මනට වරෙව්

    උබ නඩු දාපන් මචන්:yes:එහෙම උනොත් ගොඩක් එවුන් ඉදිරියට ඇවිත් ඔයගැන කතාකරයි:yes: මගෙත් ස්පිඩ් එකට මුන් කෙලලා තියෙන්නෙ:angry: හැබැයි පැකේග් එක මාරු කරනන් එපා උන්ට ඔනෙත් අපිට කියලා එහෙම කරගන්න:oo: ජයවේවා
  10. prageeth119lk

    Awith balala yanna..... :)

    නියමයි යාලුවා:love::cool: ජයවේවා
  11. prageeth119lk

    ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

    ඒ වගෙ තමයි දවස්ට ටිකට් 10-15ක් ගන්නවා:oo:
  12. prageeth119lk

    ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

    :Pඕක ඇදෙන්න කලින් ඕය වගෙ දෙගුනයක් විතර වියදම් කරන්න ඇති ටිකට් ගන්න:dull:
  13. prageeth119lk

    කෙල්ලෙක් ගැන උදව්වක්

    උබ කියන කතාව හරි :yes:ඒත් ලැජ්ජාව ගැන හිත හිත ඉන්න ගියොත් අහවල් වැඩෙ වෙලා තියෙයි:dull: සිවිල් වගෙ ඇවිල්ලා කාටවත් නොදැනෙන්න අරුට අවවාද(තර්ජනෙ:P) කරලා යන ක්‍රමයක් තිබුනා නම් හරි:cool: ඇත්ත:rofl: ඒත් මේ වගෙ දෙවලදි හාවා නෙමෙයි ලෙනා කලත් මම නම් කැමති:dull: සමහර වෙලාවට පොලිසිය හරි හොදයි:dull:
  14. prageeth119lk

    කෙල්ලෙක් ගැන උදව්වක්

    අනෙ මංද බන්:dull: එහෙනම් හොදට හිතලා තිරනයක් ගනින්:yes: ජයවේවා කමක් නැද්ද:rolleyes: ඔක්කොටම කලින් ඔය පොඩි එවුන් ටියුන් කරන එක නවත්වපන්:P මම දොයියන්න යනවා බන් පස්සෙ සැට් වෙමු:rofl:
  15. prageeth119lk

    කෙල්ලෙක් ගැන උදව්වක්

    හ්ම්ම්:yes: උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා:dull: උබටත් දෙන්නෙක් එවලා පොඩි සද්දයක් දාන්නද:P හොදට හිතලා බලල වැඩකරපන් මචන්:yes: මම නම් උබ ගන්න තීරන එක්ක නැ:dull: පවුලෙ කැඩෙන්න දෙයක් නැ නෙ බන් අරු අර වගෙ මිනිහෙක් නම් ඉතින් ආයෙ තවමොන කතාද:angry: ජයවේවා
  16. prageeth119lk

    -: I'm the Last :-

    අනෙ මංද බන් වවලත් බැ කපලත්:baffled:මම නම් රැවුල සති දෙකෙක් දෙකට කොට කරනවා:rofl: මම හිතුවෙම ඔකා රොටියක් වගෙ තැටියක් වෙන්න ඇති කියලා:rofl: මෙ හදයා කියන ගොඩක් එවා මට ක්ලික් වෙන්නෙ නැ නෙ:( මම හිතන්නෙ ඉන්ටරනෙට් එකෙම ඉදලා මොලෙ කුරවල් වෙලාද කොහෙද:baffled: A-B :rolleyes:අනෙ වාසනාවන්:D
  17. prageeth119lk

    කෙල්ලෙක් ගැන උදව්වක්

    කාට උනත් එලිපිට උදව් කරන්න නම් කැමති නැ විශෙශයෙන් කෙල්ලොන්ට:dull:අන්තිමට අපිට කෙල වෙන්නෙ:oo: බාරගන්න :rolleyes: තාම අරු ඉන්නවානෙ:P කෙල්ලගෙ සුලුපියා මෙ නුල දැක්කොත් නම් බඩු පැකට් වෙයි:rofl: එල උබ වැඩකට බැස්ස නම් ආයෙ අපි මොකටද:yes: මගෙත් 6යෙ-4රෙ බප්පලා සෙට් එකක් ඉන්නවා මාකොල දෙවාල පාරෙද කොහෙද...
  18. prageeth119lk

    ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

    මම පොඩි කාලෙ ගත්ත එක්කට 1000ක් තිබුනා:yes: එ කාලෙම ගත්ත එවට 100 නිතරම වගෙ ඇදුනා:P අන්තිමට ගත්ත ටිකට් එක (කතරගමින්) 20ක් තිබුනා එකෙන් මාස 2ක් විතර දිව්වා:rofl: අපෙ මමට නම් අවුරුදු 3කට විතර කලින් පොඩි එකක් ඇදුනා ලක්ශ37ක විතර එකෙන් 34යිද(10%කපලා) කොහෙද දුන්නෙ:dull:
  19. prageeth119lk

    කෙල්ලෙක් ගැන උදව්වක්

    :rofl: අවුලක් නැ ගාල්ලෙ පොලිසියෙ නම් මොන දෙ කලත් දෙවෙනි තට්ටුවට අරන් ගිහින් ලාචුචුවෙ දානවා ලු:P හොදම දෙ පොලිසියට කියන එක නිර්නාමිකව උබට කියන්න බැරි නම් මට ඩීටෙල්ස් ටික දිපන් :dull: නිකන් කාලය නාස්තිකරලා කෙල්ලට කරදරයක් උනොත් වැඩක් නැ:oo:

    No contents