1. dath kimbula

    මාලබේ වසා දැමීම

    මමත් නිදහස් අද්‍යාපනය නිසා මේ තත්ත්වෙට ආපු කෙනෙක්. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට මගේ විරෝධයක් නෑ. නමුත් අනිවාර්යෙන් ම එය මගින් බිහි කරන වෛද්‍යවරුන් සම්පූර්ණ දැණුමින් හෙබි අය, -අපි කියන විදියට ෆුලි බේක්ඩ් ඩොක්ටර්ස්- වෙන්න ඕන...
  2. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    5-6 කතරගම ගියා බං.... අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් ගේ හොද හොටෙල් එකක් තියනව කතරගම, Tamarind Lake ඒකෙ නැවතිලා ටිකක් රිලැක්ස් වෙලා එහෙම ආවා.... නමුත් දැන් නම් අනේ මංදා නිකං මහ මූසල, මුස්පේන්තු ගතියයි ජීවිතේ.....:eek::eek::sorry: දුව ගේ ඉස්කෝලෙ ප්‍රශ්නෙ නිසා නිකං මම ලෑන්තරස් වෙලා බං ඉන්නේ.....:eek: අනික...
  3. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කියල වැඩක් නෑ ඌයි අම්මපා...... කිසිම ගෝ එකක් නෑ.... ලොන්ත කොකටු යුගයක උදා වෙලා තියෙන්නේ.....:oo::oo::sorry:
  4. dath kimbula

    TOYOTA AQUA 2015

    මම රික්වෙස්ට් එකක් එව්වා.... ඇක්සෙප්ට් කොරන්න කෝ ලොකු දොරේ!
  5. dath kimbula

    ආලෝකේ වේගෙන් ගියොත්

    අලෝකේ වේගයෙන් යන්න නම් පදාර්ථය ඉක්මවන්න ඕන... පදාර්ථයකට කවදාවත් පදාර්ථයක් විදියට ආලෝකයේ ප්‍රෙව්ගය ඉක්මවන්න බෑ. එහෙම වෙන්න නම් පදාර්ථය ශක්තිය බවට පත් විය යුතුයි.....
  6. dath kimbula

    ඇයි ලස්සන මල් මෙච්චර විස??

    මේ අත්තන නේ කුකුලෝහ්!
  7. dath kimbula

    << සුපිරි කවි ට්කක් >>

    අමරණියයි නොවෙයි කුකුලෝ - නාකි හම්පඩ කිකිළියක් රේඩියෝවෙන් හඩ අසාා අපි - වුනා නන්නත්තාරයක් පස්සෙ වැටිලා කෙල්ල කියලා - ඇණ ගත්ත උඹ කප්පරක් දැන් ඉතිං කෝ පෙටිය කියලා - පොළවෙ පස් කයි පැන්තරෙක්
  8. dath kimbula

    මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල

    මේක ලිව්වම පොර හිතුවේ පොර සිංහල සාහිත්‍ය වංශයේ අමරණීය මුදුන් මලකඩ වෙයි කියලා.... හෙන හා හූවක් සාහිත්‍ය ලෝකයේ එයි කියල අර ගුණදාස අමරසේකර ලොක්ක කරුමක්කාරයෝ ලිව්ව වගේ.... නමුත් වුනේ කවුරුවත් පඩේකටවත් ගනන් ගත්තෙ නැති එක... කතිකාවක් ද, අරක ද, මේක ද තියල මේ පොත සමාජ ගත කරන්නත්, පොරත්වයක් ආරෝපනය කර...
  9. dath kimbula

    My Tv Series Collection

    සීසන් 5 ආයින් පස්සේ මම නුවර පැත්තෙ එන්නෙයි වස්තුවේ!:):)
  10. dath kimbula

    My Tv Series Collection

    කුකුළණි... ස්ට්‍රයික් බැක් තියන පිංවතෙක් ඉන්නව නං මොනව හරි උපකාරයක් කරපල්ලා කෝ....
  11. dath kimbula

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    ඇයි බං මුං මේ පොරත්වයක් ආරෝපනය කර ගන්න හරි හතරැස් පොකුරු බින්න ඇද බාන්නේ???? මූත් එකයි, අර කරවලයත් එකයි!!! නෙද්දකිං.... තමන් ගැන තියන හීන මානෙනේහ් ඔය පෙන්නන්නේ!
  12. dath kimbula

    EK Married Club-16

    ආහ්... නාවික සහෝදරය ඇවිත්..... සැපෙන් සතුටෙන් ඉන්නව ඇතැයි සිතමි
  13. dath kimbula

    RIP සිහින විජිතේ

    කියල වැඩක් නෑ ඌයි!!!:dull::dull:
  14. dath kimbula

    RIP සිහින විජිතේ

    වෙන කාටවත්, අඩුම තරමේ ප්‍රියා ගෙ පුතාටවත් “ප්‍රියා“ වෙන්න බෑ...... වයස හැට ගානක් වෙලත් ප්‍රියා ගෙ කටහඩ කොච්චර නම් තරුණ ද? කොච්චර නම් එනජටික් ද!!!! එපික් ෆේල් පුටා!!!
  15. dath kimbula

    Toyota cynos

    නොදනිමි!! මමත් අහගන්නේ උඹෙන් නේ බං වාහන ගැන...
  16. dath kimbula

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    ළමයෙකුට නම් දෙන්න පුළුවන්....වෙන එකෙක් කිව්ව නං......... නමුත් කාඩියොවැස්කියුලර් සර්ජන් කියල කෙබර ඇද බාන, කොන්දක් නැති, වරායෙ ස්ටොර් කීපර් කම කරන, බහුචරිත මානසික රෝගියෙක් කියන නිසා නම් කොහොමවත් දෙන්නේ නෑ......
  17. dath kimbula

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    anti_bbs නෙදර්ලන්තෙ දීපං ළමයෙක් ට!!!!
  18. dath kimbula

    අද සිට ෆුල් ලීස් බැ

    හරි සැපයි නේ පවියා??? නෑ ...නෑ.... අප්පච්චි ආයෙ ඕන නෑ......!!:rofl::rofl:
  19. dath kimbula

    ඩොලරය සහා රුපියල

    -රෙප් නං කොහෙත්ම මං ගනන් ගන්නේ නෑ මචං. නමුත් මේකෙන් පේන්නේ මෙතන ඉන්නව කියන එක මොලේ පශ්චාත් භාගයේ තියන කාළකන්නි සෙට් එකක්. අන්න උන්ට නම් ලොක්කට කියල හමන්නවන්න ඕන පොදු යහපත සදහා....
  20. dath kimbula

    අද සිට ෆුල් ලීස් බැ

    රථ වාහන ආනයනය සීමා කරන්න යන එක ක්‍රමයක් ඔය... දරන් තියන තත්ත්වය හැටියට ආර්ථිකය අඩස්සි ගත කරන්න වෙනව කොහොමත්.....:dull: හරි නේ බං ඉතිං නමේ හැටියට නේ බැඩ.... LOL - C LOL you can SEE

    No contents