හුලක් දෙනා බලනව ඇති හදපු කෙනා ගේ නම් මිකායීල් කලාෂ්නිකොව් වෙලා වෙපන් එක AK-47 වුනේ මොකද කියල.
රුසියානුන් මේ වෙපන් එක නම් කරන්නේ අවුටමැට් කලාෂ්නිකොවා (කලාෂ්නිකොව් කියන නමේ ස්ත්‍රී ලිංග වාචී පදය තමා කලාෂ්නිකෝවා කියන්නේ. කොහොමත් ඔය ආයුධ, නැව් වගේ වස්තූන් අපි හදුන්වන්නේ කාන්තාවන් විදියට..ඒ තියන...