මෛතී දිනුවොත් සර්ව පාක්ෂික ආන්ඩුවක් එන්නෙ. එතකොට හැම පක්ෂෙටම බලය අනුව අවස්ථා ලැබෙනව. ඊටපස්සෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ නැහැ.:P:P
මැතිවරනෙන් පස්සෙ එන්නෙ යූඇන්පී ආන්ඩුවක් නෙමෙයි සර්ව පාක්ෂික ආන්ඩුවක්,. එතකොට දැන් මහින්ද වටේ ඉන්න හොරු රැලයි කිසිම බලයක් නැති පක්ෂ ටිකයි බයවෙලා මේකට විරුද්දව...