anthimata UPFA ekath keduna..paksha kadala,kadala thamange pakshe kadenakam dan na..![]()
අම්මට සිරි.. මටත් ඒක ගානක් ගියේ නැහැ... ඇත්තනේ

anthimata UPFA ekath keduna..paksha kadala,kadala thamange pakshe kadenakam dan na..![]()

මම ඌට දෙන්නේ නැහැ බං මේ පාර.ඇමති මණ්ඩලේ අඩු කරන්න බෑ... මේක අච්චාරු ආණ්ඩුවක් හන්දා සෑම පක්ෂයකට සිත් සතුටු කරන්න ඇමති කම් තානාන්තර පුදන්න වෙනවා.ඒකනේ ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නැත්තේ
කොහොමත් සුරංගනා පොරොන්දු ඉටු කරන්න බැහැනේ...
මයින්ඩ් යුවර් ලැංග්වේජ් සහෝ... ඔයාට ඇයි මෙච්චර රිදිලා තියෙන්නේ
ඇත්ත... එව්වා විතරයි ඇත්ත
අනිත් එව්වා සාමාන්‍ය ජනතාව රවට්ටන්න දීපුවා කියලා උඔගෙත් හිත දන්නවා..එව්වා කරන්න බැහැ.. කරත් මාසයයි...![]()

රටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්.
අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය පෝබියා මුකුත් නෑ නෙ.
ශක්තිමත් විපක්ෂයක් නැතිනම් ශක්තිමත් විපක්ෂයක් හදමු.දෙපාරක් දුන්නා ඇති..ආයේ දෙන්නේ නැහැ... පළවෙනි පාර දුන්නට පස්සේ කණගාටු වුනේ නැහැ..දෙවෙනි පාරට දුන්නට නම් කණගාටු වෙනවා.
.. තුන්වෙනි පාරට දෙන්නේ නැහැ..
ශක්තිමත් විපක්ෂයක් නැති එකේ අවුල![]()

එතකොට මේ රට කරන්නෙ විපක්ෂෙද?උඔ දෙන්න එපා එපි දෙනවා.... ශක්තිමත් ව්පක්ශයක් නැත්තවන් මහින්දට බනින්න එපා... රනියව එලෝපන් මුලින්ම......


රාජපක්ෂගෙ කැත කුජීත අවලම් දේශපාලනය.මහින්ද
1.ඉස්සෙල්ලාම එල්ටීටීය කැඩුවා.
2.ජවිපෙ කැඩුවා..
3.යූ.එන්.පී ය හතරපස් සැරයක් කැඩුවා..
4.හෙළ උරුමය කැඩුවා..
5.ටී.එන්.ඒ එකත් කැඩිලාලු..
6. මුස්ලිම් කොන්ග්රස් එකත් නිකං කැඩිලා වගේ...
නෑ මම මහින්දට බනින්නේ නැහැ...![]()

ගෑනිව බය කරලත් සමහර උන් ගත්ත.
මෛත්‍රී යුගයක් අඹරමුමම කොහෙමත් අපේ මහ රජානෝ 3 වෙනි පාරටත් සිංහාසනාරූඩ්‍ය වෙන්න දකිනවා අකැමති කෙනෙක්.දැන් උන්දෑ හිටියා ඇති.වටේ හිටපු එවුන් පෝසත් වුනත් ඇති.
ඒත මම මෛත්‍රිපාල උන්නැහේට ඡන්දෙ දෙනවද කියල හිත හිතා ඉන්නේ...
සජිත් හරි ජ.වි.පෙ හරි කෙනෙක් ඉල්ලුවා නම් හිත හදං දෙන්න තිබ්බා...
මට මේ මෛත්රීපාලගේ මූණ අස්සනේ පේනේ අර චන්ද්‍රිකාගේ කුහක මූණයි..
. රාජිතගේ කුජීත මුණයි.
. තව රනිල්ගේ ගොබ්බ මූණයි.
.. මම කවදාවත් රනිල්ව නම් බලයට ගේන්නේ නැහැ..ඒක නිකං මේ හිතිච්ච තීරණයක් නෙවෙයි. 2002 දී රට රනිල්ගේ පාලන කාලය තුල අපේ බුද්ධි අංශය නැත්තටම නැති කරා.විද්‍යා උපාධි ගත්තත් රස්සා දුන්නේ නැහැ. දන්නෝ දනිතිනේ.රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් බඳවා නොගන්න සහ ඉන්න අයක් කප්පාදු කරන්න යලි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරේ. අපේ අයියා කෙනෙක් 2002දී පත්වීමක් ගත්තා.කොන්ත්‍රාත් පදනමට රාජ්‍ය සේවයට.ඇයි ස්ථීර පත්වීමේ දෙන්නේ නැති හන්දා.(රනිල්ගේ මොලේ කියන්නේ ඒ පත්වීම් රටට අවශ්‍ය බව දැන දැනත් ඉන්නවා වැඩියි කියලා අලුතෙන් ගන්න ගන්න එකත් නතර කරලා පත්වීම් දෙනවා කොන්ත්‍රාත් පදනමට.සොච්චම් පඩියකට. ) අනිත් අය එ දවස්වල 15ක් ගන්නකොට අයියලට දුන්නේ 6000යි.ඌ වින්ද දුකක් එ දවස්වල. දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි...
දැන් මෛත්‍රිපාල උන්නැහේ ප්රමුඛ එ.ජා.පාය ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වලා තියෙනවා
01.රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්... දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.
02.සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි
03.සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි.
04.නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
පුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්)
තව තව පොරොන්දු ගොඩයි බං.... මම නම් හිතන්නේ මෙව්වා අපිව රවට්ටන්න කියපු කතාද මන්දා...
අනික විධායක ජනාධිපතිට බැහැ ඒක අහෝසි කරන්න. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි.ඒකට 2/3ක් ඕනේ... එතකොට දින 100ක් ඇතුලත ඕක කරන එන ප්‍රායෝගිකද ?
මම මහින්දට දෙන්නේ නැහැ.ඒත් මෛත්‍රිපලාට දෙන එකත් මෙව්ව දැක්කහම (විශේෂයෙන් අර කියපු මූණූ 3 තමයි අනාගත රට පාලනය කරන්නේ..)
එතකොට මෛත්‍රි අනාගත ආණ්ඩුවේ නාමික ජනාධිපතිද නැත්තං ඒකෙත් සෞඛ්‍ය ඇමතිමද...
තේරෙන්නේ නැහැ බොලවු....
මේ පොරනේදු නිකං සුරංගනා පොරොන්දු වගේ.. ඒවා කරන්න සල්ලි කෝ....
තේරෙන්නේ නැහැ බොලවු....
ඇයි ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නේ නැත්තේ....
තේරෙන්නේ නැහැ බොලවු....
මෙව්වා අපි වගේ ලාමක දේශපාලන දැනුමක් තියෙන අයට තේරෙන්නේ නැහැ...
ඇත්තටම ඉස්සරහට මොකක් වේවිද ?![]()
.
.
.
.
මේකටනම් ගොඩක් රිදෙයි හිටං...ඔව් ඔව් අර ස්වාධීන අපේක්ෂකයක් ඉන්නේ... නම කියන්න බෑ... මම ඌට කඩේ යනවා
.ඌ කියලා තිබ්බා ඌ ජන්දෙ ඉල්ලන්නේ ලෝක යුද්ධෙ නරත කරන්නලු...
![]()
මෛතී දිනුවොත් සර්ව පාක්ෂික ආන්ඩුවක් එන්නෙ. එතකොට හැම පක්ෂෙටම බලය අනුව අවස්ථා ලැබෙනව. ඊටපස්සෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ නැහැ.ඔව් දැන් මේ ඉන්න එවුන් කෑවා ඇති කියලයි මාත් හිතන්නේ.... අර කරූ ජයසූරිය /රනිල් වගේ එවුන් මුල් පුටු වල නැතුව සජිත්/හරින් වගේ තරුණ ජවය මෙතන ඉන්නව නම් ලොකු දෙයක්![]()



ඔරන් හිටං ස් ලා නේ හිටංරටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්.
අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය පෝබියා මුකුත් නෑ නෙ.
මෛතී දිනුවොත් සර්ව පාක්ෂික ආන්ඩුවක් එන්නෙ. එතකොට හැම පක්ෂෙටම බලය අනුව අවස්ථා ලැබෙනව. ඊටපස්සෙ කාටවත් ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ නැහැ.![]()
මැතිවරනෙන් පස්සෙ එන්නෙ යූඇන්පී ආන්ඩුවක් නෙමෙයි සර්ව පාක්ෂික ආන්ඩුවක්,. එතකොට දැන් මහින්ද වටේ ඉන්න හොරු රැලයි කිසිම බලයක් නැති පක්ෂ ටිකයි බයවෙලා මේකට විරුද්දව වැඩකරනව.![]()



.
.
.
රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්රභාකරන්ට විකුණුවා..
ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ.
.
.
![]()
ඇයි රනිල් හොරා කියද්දී රිදෙනවද
නැ ? හෙනන් දාපන්කො රනිල්ව හිරෙ .. ආන්ඩුවත් උබලගෙ බලෙත් උබලගෙ අදිකරනෙත් උබලගෙ
චන්දෙ ඉල්ලුවට ෆොන්සෙකාව දාපු එකෙ මෙච්චර කරපු රනිල්ව දාපන්කො හිරෙ
අනෙ හුකෙ
.
.
.
ඇයි රනිල් හොරා කියද්දී රිදෙනවද
රනිල් ඔක්කොටොම වඩා හොරකන් කරා.. රනිලා ගාල්ලේ මාර්ග සංවර්ධනය කියලා මුදල් වෙන්නකරලා කොටි 250 k සාක්කුවේ දාගත්තා...
සම ගිවිසුම මුවාවෙන් ආයුධ ගෙන්වලා ඒ එක ආයුධයකින් 150% කොමිස් මුදල් සුවිස් ගිණුම් වලට දාගත්තා... ඕකා යාපනේ දුපත් දෙකක් ප්රභාකරන්ට විකුණුවා..
ඕකා බටලන්ද මුවාවෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර කොටස් විකුණන හොර ජාවාරමක් කරා... එක නිසා අපි රනිල් ඉන්න පළාතකටවත් ජන්දේ දෙන්නේ නෑ.
.
.
![]()