1. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ..:rofl: ආං කිඹුලා ලිදේ දැම්මා ඔහේව :baffled::baffled::dull:
  2. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :dull::sorry: ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ.. උඹට විතරක් නෙවෙයි.. මටත් ටිකක් එහෙමයි මචෝ... හිතට ධෛර්‍යය අරං ඉදපං.. කන්දක් නැග්ගම පල්ලමකුත් ඇති :yes:
  3. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයෙ බූට්.. ආයත් බූට් ආයෙ ආයෙත් බූට් :dull:
  4. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රේඩියෝ අවුලක්... ආයෙ යනවා කලින් කියපු එකම මට.. රේඩියෝ එක refresh කලාම තමා හරි ගියෙ :sorry::sorry:
  5. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ නෑ නැකතාට කියලා නැකතක් බලාගෙන වැඩේ කර ගත්තා නං හරි
  6. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිනා යනවා යකෝ :rofl::rofl::rofl:
  7. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙල්කම් කිව්වා මචෝ... තාත්තාට කොහොමද
  8. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩෝ සිරාවටම මාත් ඔය වගේ බලං හිටියා මේකා මුලිංම ඕක කියද්දි :rofl::rofl:
  9. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං හින්දියෙන් දාන්නත් හදලා.... හරි නෑනෙ කියලා සිංහලෙං දැම්මා..:rofl::rofl:. කුච් කුච් හොතාහේ ද :rolleyes::P:cool:
  10. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වඩේ ලත් තැනම ලොප් ද :baffled::dull:
  11. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුව ඇති දැන් ඔබ නෑ යලි එන්නේ වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකිබින්ඳා ඒද නොඒ දැයි සිතමින් මගෙ හිත මග බලමින් උන්නා ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒයයි සිත කිව්වා මට නුඹ හිමි නැති බැව්.. අඳුර එළිය නොපෙනී කල දේ කී දේ නොදනී මුදා නොහැර ම සිතින්...
  12. Dinushasankalpa

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද දමලා ගහනවාලු :sorry:

    No contents