අවුල මේකනේ මචන් අලුතින් hybrid ගන්න වනන් එච්චර කේස් එකක් නෑ. හැබැයි ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් hybrids ගන්න කොට උඔ ඹය කියන ප්රස්න එනවා. අනික hybrids වල ඔය සාමාන්‍ය වාහන වගේ තෙල් බලන්න, එන්ජින් සද්දෙන් ලෙඩ බලන්න, බෙල්ට් බලන්න එහෙම පුලුවන්ද දන්නෙ නෑ. එහෙම පුලුවන් නන් හොදා බැරිනන් ඉතින් හැමදාම ඒජන්ට්...