1. GuneBhai

    laknath123 ge prashna walata pilithuru!

    ලසන්ත වික්‍රමසි0හගේ මිනිමරුවා එක පාරක් චන්දෙත් ඉල්ලුවෙ..... කටිටියක් චන්දෙත් දුන්නේ! :lol::lol:
  2. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    අනේ නිකන් පලයන් බන් යන්න... උඔලට කියන්න දෙයක් නැති තැන අන්තිමට අල්ල ගත්තා හම්බයෙක්ව..... තු තොපි.....
  3. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මහින්දයා එනකොටත් රට ලෝකෙටම ණය වෙලා තිබ්බේ කොච්චර ණය වෙලා තිබ්බද කියනවනන් යුද්ධ කරන්න බුලට් පවා ණයට ගත්තේ චීනෙන්, පාකිස්තානෙන්. මොකද උන් විතරයි යුද්ධ ක‍ාලෙ අපිට ගහන්න ආයුධ වත් දුන්නෙ ණයට හරි. අපේ ගොන් වහන්සේලාට ඒවත් අමතකයි දැන්.
  4. GuneBhai

    පුතෙක්ට නමක් | name for son

    ආදිත්‍ය
  5. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    වංචා නවත්වල ආර්තිකේ ගොඩගන්න හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...... මට තේරෙන විදියට නන් කලින් හිටපු වංචාකාරයො අල්ලනවා.... ඊට පස්සේ වංචා නැති වෙනවා (ආයෙ අලුතින් වංචා‍කාරයො බිහිවෙන්නෑ කියල උපකල්පනේ කලා) කලින් ඒ වංචා වෙච්ච සල්ලි ටික ඉතිරි වෙනව. මෙහෙමද වෙන්නේ...? ආර්තිකේ ගොඩගන්නේ ඉතිරි වෙන සල්ලි...
  6. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    අපිට ඔිනි මහින්ද වගේ එකෙක්ද නැත්තන් උට වඩා හොද එකෙක්ද? දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන ත්‍රෙඩ් එකට මම පස්සේ උත්තර දෙන්නන්... ‍ඩිෆෙන්ස් එකේ මම දාපුව‍ටත් කමෙන්ට් කරපන්
  7. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    අනේ පකිස් බූරැවෝ කොටියි... මර්වින් කියන එළ හරකයි සමාන වෙන්නේ කොහොමද?
  8. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මුලින්ම කියන දෙයක් හරියට ස‍ාක්කි එක්ක කියන්න පුරැදු වෙයන්... උඹ කියන විදියට මහින්දගෙ මාසික අතිරේක වියදම රැපියල් බිලියන 10 විතර, එතනම රැපියල් බිලියන 5ක් මදි... ඉතුරැ ටික හොයන ක්රමේ දන්නෙත් නෑ....හැබැයි කියන්නේ කරන්න පුලුවන් කියල කරන විදියක් කියන්නේ නෑ..... මහත්තයෝ ඕනි කෙනෙකුට අරක කරන්නන් මේක...
  9. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    කවුරැ හරි මෙග ඩිල් කරයෙක් ,කුඩු කාරයෙක් ,හොරෙක් කියල මුලින්ම උසාවියෙන් ඔප්පු වෙන්න එපෑ. නැතිව කාටවත් චෝදනා කරන්න බැහැනෙ...... දැන් සිරිපාල කියන්නේ උු උූට ඔිනි විදියට උට ඔිනි මිනිස්සුන්ට රටින් පිටවෙන්න දෙන්නේ නෑ කියලනේ... චෝදනා මුකුත් නෑ සිරිපාලට ඔිනි එකා හිරවෙලා..... මූ මහින්දට වඩා එ්කාධිපතියෙක්...
  10. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    නෑ මට නිදහසේ බයක් නැතුව කොළඔ යන්න හම්බ වෙනවා.... කප්පම් ගෙවන් නැතුව යාපනේ යන්න හම්බ වෙනවා...... ඔයටිකම මදෑ......
  11. GuneBhai

    පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

    :yes::yes::yes::yes: සහතික් ඇත්ත......
  12. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මහින්ද කඩන කන් බලන් ඉන්න අනිත් උන් පොන්නයොද? තොපි චන්දෙ දෙන්නේ පොන්නයන්ටද? තු නොදකින්... මුලින්ම හරි හමන් පිරිම ඉන්න පක්සයක් තෝර ගනින් චන්දෙ දෙන්න......
  13. GuneBhai

    මෙන්න පුදුම ගේමක්

    ado mulin ahapu eka waraduna muuta...! LOL...
  14. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    උඔ දෙන්න එපා එපි දෙනව‍ා.... ශක්තිමත් ව්පක්ශයක් නැත්තවන් මහින්දට බනින්න එපා... රනියව එලෝපන් මුලින්ම......
  15. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    ‍තොපි ඕවගේ දෙකයි පනහෙ පොරොන්දු වලටද බන් චන්දෙ දාන්නේ...? ගොන්නු නේ උඔල.
  16. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    රටට හෙන ගැහුවත් කමක් නෑ මගේ වැඩේ වෙනව නන්. අනේ වාසනාවන්. අපරාදෙ අපි යුද්දෙ කලේ...... ඊලමත් දීලම දාන්න තිබ්බෙ එහෙනන් ඔය‍ පෝබියා මුකුත් නෑ නෙ.
  17. GuneBhai

    Samanmalee Kasalasuriya

    උඔ රනියව සාධාරණි කරණය කරන්නේ එතින් ඒකිත් කලාම මොකෝ.
  18. GuneBhai

    " මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

    වයි පයි වල‍ට විකිණෙන සින්බලු........ :rofl::rofl::rofl::rofl:

    No contents