උඹලගෙ ඔලු මාර විදියට වැඩකරන්නෙ, අඩෝව්, මේ ජනාධිපති අදිකරනෙට වගකියෙන්නෙ නෑ පාර්ලිමේන්තුවට වගකියන්නෙ නැහැ. කොටින්ම මහජනතාවට වගකියන්නෙ නැහැ. නීතියට යටත් නැහැ. එහෙම ඒකාධිපතියෙක්ට තියෙන බලයෙ තරම හිතාගන්න පුලුවන්ද?
පාර්ලිමේන්තුවෙ පක්ෂෙ මාරුකලාම මන්ත්‍රීදූරේ අහෝසිවෙනව කියල නීතියෙම තියෙනව. ඒත් ඒව...