අරලිය ගහ මැදුර වටලයි

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    25yyqts.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මොකො මල පැනලා මොනවා හරි කියපන් ඔය හිතෙ කැකිරෙන කෙන්තිය නිවෙන්න
    2.gif
    කියන්න හිතෙන ඒවා කිව්වනම් උඹ ආයෙ කොයෝට් කරන්නෙ නැහැ. බඩු සුවර්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කියන්න හිතෙන ඒවා කිව්වනම් උඹ ආයෙ කොයෝට් කරන්නෙ නැහැ. බඩු සුවර්

    මම උබට එක එක එවා කියන්නෙ උබ කියන එවාත් බාර ගන්න බලාගෙන :yes::yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    :baffled::sorry::angry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කව්ද ? කොටි මයිත්රියද කියන්නෙ ? එතකොට මහින්ද රාජපක්ශ සර් ජනාදිපතිවෙන්න කලින් මුන් මොනාද කලේ ? තුවක්කු වලිං පොල් ගෑවද ? නිකං පලයං බං යන්න දෙකයි පනහෙ ගොබ්බ තර්ක දාන්නැතුව. ජනාදිපතිතුමා නොහිටින්න මුන් යුද්ද කල්ල රට බේරල දෙයි බම්බුව. කෝ රනිල්ගෙ කාලෙත් යුද්ද කලානෙ. රටේ මොකක්ද බේරුවෙ කියපං බලන්න ? ජනාදිපතිතුමා දිනා දුන් නිදහසේ ගව්රවේ තනියම අරගෙන, එන් ජී ඕ ඩොලර් වලට රට පාවා දෙනවට මුන්ට හරිනං දෙන පිං පඩියත් කපන්න ඕනෙ.

    මට මයිත්‍රීය වැඩකුත් නෑ මහින්දය වැඩකුත් නෑ. උඹ බැන්නේ රට වෙනුවෙන් යුද්දෙට ගිහිල්ල ආබාදිත වෙච්ච මිනිස්සුන්ට. ඒක මට ඉවසන්න අමාරුයි. උඹ පුළුවන්නන් හොයල දාපන් මම මීට කලින් එක මෙම්බර් කෙනෙකුට බැනල දාපු පොස්ට් එකක්. මට මේකේ පොස්ට් දානවට උඹලට වගේ ගෙවන්නේ නෑ නේ. ඒක හින්ද මට කාටවත් කඩේ යන්න ඕනේ නෑ. අලුතෙන් ඇවිල්ලා පරණ මෙම්බර්ස් ලට සද්දේ දාන්න එන්න එපා. ඒක පේනවා ඔය හම්බ වෙච්ච රතු කොටු වලින් අනිත් මෙම්බර්ස්ලගේ උඹ ගැන තියෙන පැහැදීම. පුළුවන් නම් ඕව නිල් කරගෙන වර.
    උඹ මොකක් කියල රිප්ලයි කරත් මම ආයේ මේ ත්‍රෙඩ් එක බලන්නේ නෑ. මට ෆෝරම් වල කාලේ කන්න උවමනාවක් නෑ වැඩක් නැති දේවල් වලට.
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    මෙහෙම කිව්වත් පිලිගන්න පිරිසක් අපේ රටේ ඉන්නවා ! :sorry::sorry:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    කව්ද ? කොටි මයිත්රියද කියන්නෙ ? එතකොට මහින්ද රාජපක්ශ සර් ජනාදිපතිවෙන්න කලින් මුන් මොනාද කලේ ? තුවක්කු වලිං පොල් ගෑවද ? නිකං පලයං බං යන්න දෙකයි පනහෙ ගොබ්බ තර්ක දාන්නැතුව. ජනාදිපතිතුමා නොහිටින්න මුන් යුද්ද කල්ල රට බේරල දෙයි බම්බුව. කෝ රනිල්ගෙ කාලෙත් යුද්ද කලානෙ. රටේ මොකක්ද බේරුවෙ කියපං බලන්න ? ජනාදිපතිතුමා දිනා දුන් නිදහසේ ගව්රවේ තනියම අරගෙන, එන් ජී ඕ ඩොලර් වලට රට පාවා දෙනවට මුන්ට හරිනං දෙන පිං පඩියත් කපන්න ඕනෙ.

    පලයන් පාදඩ බල්ලෝ මෙතනෙ බත් පැකට් එකට පුක දෙන්නෙ නැතිව. තොපේ මහ එකා තොපිලට සල්ලි දුන්නේ මහ එකාට රේදි නැතිව කඩේ යන්න මිසක් අසරන වුන මිනුසුන්ට ඔහොම අපහස කරන්න නෙමෙයි හරිද ගල් මූසලයෝ.
    තෝ කොහෙන් ඉපදුන එකෙක් ද බං? දුකයි උඹ වගේ අවජාතක අනාතයෝ ගැන.
    උඹ මැරිල වලලපු දාට උඹේ වලටත් හෙන ගහනව පොන්සියො තෝ අර අසරන මිනිසුන්ට කරල තියෙන අපහස වලට.
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :cool: අපි මොන පක්ශයකට කතා කරත් එ මිනිස්සුන්ට ගහරහන්න හොද නැහැ එ මිනිස්සු අත පය නැති කර ගත්තෙ අපිට නිදහස අරන් දෙන්න ගිහින් :yes::love: දෙශපාලු වෙසිගෙ පුතාල බෙදලා තිබුන රට එකතු කරෙ එ මිනිස්සු ඇස් මස් ඉස් දිලා

    :yes:
    11.gif