1. tupac97

    Typical Srilankan Dog Lovers 🤣

    එහෙම bully කරන එකත් මිනිස් ස්වභාවය තමයි. අපි ඔතන හිටියා නම් අපි මොනවා කරයිද කියලා දන්නෑ බන්
  2. tupac97

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    ඇයි මේ සීරියස් අරන්
  3. tupac97

    Typical Srilankan Dog Lovers 🤣

    මිනිස්සුන්ගේ ස්වභාවය ඕක තමයි බන්. අපි උපතින්ම හැඩ ගැහිලා තියෙන්නේ ඔහොම තමා. මම උනත් ඔය වගේ දවසක හොඳම දෙයක් තමා බලාපොරොත්තු වෙන්නේ.
  4. tupac97

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    පයිය විතරද බන් ආතල් ගන්න තියෙන්නේ?
  5. tupac97

    What is your favorite kottu Kade ?

    Kottu labs
  6. tupac97

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    uba kohomada meka dakapu gaman gay kiyala kiyanne? kollo athal ekata karana wadane ban. ubalath ane manda straight kollo owa karanawa athal ekata aththama gay kollo owa karanna yanne na godak welawata.
  7. tupac97

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    hahaaha :lol: :lol: :lol: :lol:
  8. tupac97

    ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා

    ඉස්කෝලේ කාලේ මතක් වුණා මේක දැකලා
  9. tupac97

    4G-SIM Router

    Huawei router ekak balahan
  10. tupac97

    කවුද බන් මේ මුතූ

    hope your wish comes true
  11. tupac97

    කවුද බන් මේ මුතූ

  12. tupac97

    Tom Delonge සහ පිටසක්වල ජීවීන්

    😋😋😋 තව් ගොඩක් තියේ
  13. tupac97

    Tom Delonge සහ පිටසක්වල ජීවීන්

    Tom Delonge කියන්නේ කවුරුත් දන්න Blink-182 සංගීත කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ගායකයෙක්. හැබැයි Tom දැන් වඩාත් ප්‍රසිද්ධ පිටසක්වල ජීවීන් සම්බන්ධ ඔහුගේ ප්‍රකාශයන් නිසා. Tom Delonge මේ මාතෘකාව සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් සමඟ සාකච්චා පවත්වා තිබෙනවා සහ එම හමුවීම් ඔප්පු කිරීමට විකිලීක්ස්...
  14. tupac97

    අම්මගේ චූටි දූලා ටික

    aye thread danne kollo gana witharai
  15. tupac97

    අම්මගේ චූටි දූලා ටික

    ඇයි බන් මේ හැමෝම නිකන් මේකට වැරැද්දක් කිව්වා වගේ හැසිරෙන්නේ. 🤔🤔🤔

    No contents