1. tupac97

    මෙන්න මේකට විසඳුමක් කියහල්ලකෝ.

    Ade mama wifi adapter ekak gaththa dan 3 years withara athi Rs500ta gaththe uba kiyanne gedara iadala 500-700m withara thiyena connections pawa ahu wenawa ekata
  2. tupac97

    මන් දැන් බැඳලා......🙊⚡😍

    හැමදාම එකම කෙනා එක්ක ඉන්නකොට එපා වෙන්නේ නැද්ද? මම නම් කොල්ලෝ දෙන්නෙක් තියාගෙන. එකෙක් එක්ක සතියක් ඉන්නවා ආයේ ඊලග සතියේ අනිකා එක්ක
  3. tupac97

    මං මෙහෙම හිටියට

    mama dannawa muwa. issara hamadama hawasata video call aran athe gahanawa eth mu muna pennanne na lajjai
  4. tupac97

    Sinopharm success da?

    yes
  5. tupac97

    ඇත්ත කතා කරන අනුර සහෝදරයා

    ekane ithin kauruth waraddak kiyala nane?
  6. tupac97

    ඇයි බන් මුන් මෙහෙම ගොන්

    ambo dawasaka ape scurvy tath mehema parak wadi kiyala mata sadarana bayak thiyenawa
  7. tupac97

    ජවිපෙට ලක්ෂ 20ක පරිත්‍යාගයක්

    ai printer eka aithi JVP ekatada ? gon katha kiyanna epa gonek unata
  8. tupac97

    ජවිපෙට ලක්ෂ 20ක පරිත්‍යාගයක්

    මෙන්න අගයනවා නම් වැඩ සහෝදරයා!
  9. tupac97

    හොඳම Body Spray එක මොකක්ද

    mu meka balala ada. eka hoda na kiyanne. ekko muge nahaye awulak. corona da danne na
  10. tupac97

    සමලිංගික ඇමරිකාව

    මම අලින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා ඒකෙන් කියන්නේ මන් අලියෙක් කියලද? මම ලමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා මම ලමයෙක්ද? ගොන් ලොජික් ගේන්න එපා බන්
  11. tupac97

    සමලිංගික ඇමරිකාව

    I feel triggered, but whatever
  12. tupac97

    Aliens ලා ගැන අහන්නම ඕනි podcast එකක් මේක

    කවුද මේ ඩොක්ටර් Garry Nolan? Garry Nolan is a professor at Stanford University School of Medicine. His research is in microbiology, immunology, bio-computation, and analysis of UFO artifacts, materials, and reports of UFO encounters...

    No contents