1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොකෝ වෙන්නෙ ඉතිං අද :dull::dull:
  2. Sachira123

    දියුණු වෙන්න ලේසිම ක්‍රමය

    රතු මිනිහො උබ
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    චින්න චින ආසෙයි
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ ලොකු අයියෙ කොහොමෙයි. නංගි බබෝ :rolleyes:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පෙරේතයා මූ පෙරේතයා මූ පෙරේතයා මූ පෙරේත බබා මූ :frown::frown::frown::frown:
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා දුන්නෙ නෑනෙ ඉතිං කොහොමද හම්බවෙන්නෙ :lol::lol::lol::lol: පෙරේතයා ඔක්කොම තනියම කනවා නේද... මූන වටලප්පමක් වගේ වෙයි බලාගෙන කොහොමත් එහෙම තමයි:P:P
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රටේ ජාති ගොඩක් ඉන්න එකත් හොදයි නේද ඔහොම දාට:rofl:
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol::lol::lol: ඔහොම කියනකොට මටත් හිනා සමහරු කියනවත් ඇති අරූ කකා තර වෙවී ඉන්නවා කියලා:lol::lol::lol:
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පේමන්ට් වහලා උනාට කඩ ටිකක් ඇරලා තිබුණා :rolleyes:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක නම් නැතිවෙන්නෙ මැරුණම තමයි :lol::lol::lol: අද වැඩ තිබ්බා ටිකක් :D
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙලෝ ගයයිස් අද කොලඹ ගියා සෙනගත් නෑ මරු :D
  12. Sachira123

    Rep_21++වෙලා

    15+
  13. Sachira123

    ඝාතකයෙකු සොයා ගැනීමට

    ඌ පොනිල්ගෙ මීඩියා යුනිට් එකේ නෙමෙයි ද ඉන්නෙ :lol::lol::lol:
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්. එහෙම කලා ඉස්සර.. ඒවගෙන් දැන් හොදට ඉන්නවා... හැබැයි දැං එහෙම කරනෙ නෑ... දැනුත් එහෙම කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් හොදට හෝ නරකට ........:rolleyes:
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් එලකිරි එකේ රෙෆ් ලින්ක් දාන එකට මාත් විරුද්දයි.. හැබැයි ඒකෙන් ගොඩාක් හොද අවස්ථා අපේම අයට නැති වෙනවා .. සමහර හොද වෙබ් සයිට් වලට ලොගින් දෙන්නෙ ඉන්වයිට් හරහා ඒවගේ ගොඩක් දේවල් නැති වෙනවා. ඒත් කමක් නෑ මේකෙ අයට රෙෆ් ලින්ක් දුන්නොත් ඉතිං මේක ස්පෑම් කරණ එකනෙ කරන්නෙ උදේ ඉදන්... ඒක නිසා එහෙම නැති එක...
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවටත් ක්‍රම ඇති අපේ අයට ඒක වට්ටන්න ඕනෙ නැතුව ඇති .... දැන් ගොඩක්ම ඉස්සර හොර කොපි පාවිච්චි කරපු අය දැන් ඒවා සල්ලි දීලා ගන්න නිසා හොර දේවල් අඩුයි...... මම ඔය සොෆ්ට් වෙයා එක ගැන දන්නෙ නෑ නම මොකක්ද?
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෙටි මාර්ගයක් හොයාගන්නත් කම්මැලීනෙ :baffled::baffled::baffled:

    No contents