1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol::lol::lol::lol: ඒ මේකෙ අන්දන්න ගොඩක්ම අමාරු තව කෙනෙක් කීයක්හරි හොයනවට තියන අකමැත්ත නිසා... මට පේන විදිහට මේකෙ හොද අය ගොඩක් ඉන්නවා.. හැබැයි හැම වෙලේම එයාලා ඇක්ටිව් නෑනෙ /... ඇක්ටිවු අය ගොඩක්ම ඔය දේවල් වලට වල කපන්නෙ මම මුලුන් කියපු දේ නිසා මට තේරෙන විදිහට නම්
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් වෙන්න පුලාම් ලංකාවෙ බෑ එකෙක් අරන් මීඩියා ෆයර් දැම්මම ඔක්කොම කපෝති වියදමවත් කවර් කරගන්න වෙන්නෙ නෑ :rofl::rofl:
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම නම් එහෙම වෙන්න විදිහක් නෑ කම්මැලිකම නැතිවුන දාක වෙන්න පුලුවන් හැබැයි :P සමහරක් විට වෙන්න පුලාම් ........:rolleyes::rolleyes:
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේකෙ පොත් ගන්න උන් ඉන්නවා ද :baffled::baffled::baffled: ෆොරෙක්ස් කෙනයි ... ක්‍රිප්ටො කරන්සි නම් ගොඩක් අය හිටියා .. පොත් කෙනා ගැන නම් දැං දැන ගත්තෙ... මේකෙ උන් පොත් ගනී කියලා නම් හිතන්න බෑ... ඒත් ඉතිං මාසෙන් කෝටිපතියෙක් වගේ කියලා ටයිට්ල් එක දැම්මොත් නම් ගනී :lol::lol::lol:
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමා හොයන්නෙ එයා මේකට ආපු විදිහට එන්නෙ නැතුව ඉන්න නම් විදිහක් නෑ
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර ස්මිත් කියලා එකෙක් හිටියෙ... මිනිහා දැන් එලකිරි එන්නෙ මොන එකවුන්ට් එකෙන්ද කියලා දන්නවා ද? අර කොටිපත්යෙක් වෙන්න කියලා සීඩි විකුණන්න හදපු පොර....
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එකෙක්වත් නැතුව නේද කියන්නෙ :rofl::rofl:
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපිටත් මුස්ලිම් නීතියේ තියන වරප්ප්‍රසාද දියවු කියලා උද්ගෝසනයක් දාන්න ඕනෙ :P:P
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙ කසන නිසා ඇහුවෙ :(
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මිනියෙ තව මොනවා මරන්නද යකෝ :angry::angry::angry::angry:
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කකුල් කසන්නෙ නැද්ද ? හීතලට
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බූතයෙක් වෙන්න බෑ:no::no: එකම තැන බූතයො දෙන්නෙක්ට ඉන්න බෑ:no::no: කොමත් මම බූතයෙක්නෙ :)
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහෙද ඕවා තියෙන්නෙ :rolleyes:
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම නුවර එලියෙ දැකලා තියනවා තුන්දෙනෙක් ඉන්න අංකල් කෙනෙක් අංකල් කිවුවට පනහා පැනලා මගෙ හිතේ:rolleyes:
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය පිටිපස්සෙ ඉන්නෙ කවුද:baffled:
  16. Sachira123

    අක්කියෙක්ව බදින්න නං අනිවා මේ කරුණු 7 කියව#

    සෑහෙන්න අත් දැකීම් තියන පාටයි :rolleyes::rolleyes:
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩිෂ්ඩි ඩිඩි ඩිං

    No contents