දන්නවද ගණිතයේ කතාව
ගණිතය කියන දේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ගෙම ජීවිතත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් දුරට සම්භන්ද වෙලා තියෙන දෙයක්...අතීතයේ ගොඩනගපු පිරමීඩ වැනි විශ්මිත නිර්මාණ වගේම අද අපි භාවිතා කරන නවීණ පරිගනක , ජංගම දුරකතන සහ නවීන යානා වාහන කියන මේ හැම දෙයක්ම තුලම මේ ගණිතය කියන දේ...